මොකද්ද අන්තිමට තේරුම.

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත් course එකක් follow කරනවා. exam එක pass වෙනවා, හෙනම fun. දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක. ආගම පැත්තෙන් නැතුව මට කියන්න පුලුවන්ද උබල මොකක් achieve කරගන්නද try කරන්නේ? මෙතන කව්රුහරි ඉන්නවද 24 hoursම fun එකේ ඉන්න එකෙක්. වැඩ වල ගිලිල reality එක අමතක කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් උබල දන්නවද.

    nicotine neuroprotective, cigarettes වල incomplete combustion එකෙන් තමයි carcinogens ගොඩක් එන්නේ, සල්ලි තියෙනවනම් zyn හෝ vape යූස් කරන්න පුලුවන්, nicotine salt/ flavors/ vg/pg එකක්වක් carcinogens නෙමෙයි, සල්ලි නැති අඩු කුලේ උන් ලෙඩ හදාගත්තට සල්ලි තියෙනවනම්, අදාල කනෙක්සන් තියෙනම් එහෙම ලෙඩ හදාගන්නැතුව ආතල් ගන්න පුලුවන්, class A drugs වුනත් ඒමයි, impurities නැති, වෙන drugs එක්ක cut කරපු නැති, හරියට potency එකයි ගන්න ඕනේ dose measure කරන්න පුලුවන් විදිහේ පහසුකම් තියෙන කෙනෙක්නම් සහ අදාල දැනුම තියෙන කෙනෙක්නම් overdose/ complications වෙලා මැරෙන්න තියෙන සම්බාවිතාව ඉතා අඩුයි

    alcohol වලින් කිසිම euphoria එකක් නැහැ, එහෙම වෙලත් මිනිස්සු මොකට class A carcinogen එකක් බඩට දා ගන්නවද කියලා මටනම් තේරේන්නැහැ

    උබ fun කියන එක define කරන්නේ කොහොමද දන්නැහැ, මට සාපේක්සව 24 hours fun එකේ ඉන්න ඕන්නම් රහත් වෙයන්
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    උබ පටන් ගන්න තැනම ඇණගෙන... Fun එකක් කියල එකක් හොයන තැන තමයි අවුල තියෙන්නෙ.. හෙනම සිඟිති මෙනටලිටියක් ඕක කොයිවෙලෙත් විනෝද වෙන්න බලාගෙන ඉන්න එක.. ඊට වඩා life එකේ ගේමක් ගහන එක ආතල්..ඒක හැබැයි උබ කියනව වගේ fun නෑ.. පොඩි කාලෙ ෆන් එකේ හිටියනඑ බන් ළමා කාලේ..දැන් උබ වැඩිහිටියෙක්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,585
    10,146
    113
    පැය විසිහතරක් කොහෙද තියෙන්නේ?
    අතීතයෙන් අනාගතයෙන් ඔළුව ගලවා ගනින්.
    මේ මොහොතේ මේ තත්පරේ සොමියේ ඉඳපන්.
    සංසාරයෙ දුවන කෙනාට තමයි දුක ඩිප්‍රෙෂන්.
    This
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    The observer is the observered
    පරිබාහිර මනසක්වත්/ සිතක්වත් නැහැ, පරිබාහිර මනස හෝ සිත යතා ස්වභාවය නොදැක පනවපු දේවල් විතරයි
    But still suffering
     
    • Like
    Reactions: NRTG and jennt

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක.
    යන්න ඕන තැනට ලගාවෙලා එතනින් නවතින්නෙ නැහැනේ බන්.. ඒ වෙද්දි අපේ තියෙන වියදම් වලට අනූව අඩුම ඒ ලගාවුන ලෙවල් එක maintain කරගෙන යන්න ඕනේ..

    පෞද්ගලිකව මම ගත්තොත් මම සල්ලි හොයන්න මහන්සි වෙන්නේ මම ආස comfortable life එකට යන්න... කවදහරි ඒකට යන්න පුලුවන් උනොත් එදායින් පස්සෙත් ඒ ගානට වැඩ කරන්න වෙනවා මැරෙනකම් ඒ life එක maintain කරගෙන යන්න... එච්චරයි:)
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    nicotine neuroprotective, cigarettes වල incomplete combustion එකෙන් තමයි carcinogens ගොඩක් එන්නේ, සල්ලි තියෙනවනම් zyn හෝ vape යූස් කරන්න පුලුවන්, nicotine salt/ flavors/ vg/pg එකක්වක් carcinogens නෙමෙයි, සල්ලි නැති අඩු කුලේ උන් ලෙඩ හදාගත්තට සල්ලි තියෙනවනම්, අදාල කනෙක්සන් තියෙනම් එහෙම ලෙඩ හදාගන්නැතුව ආතල් ගන්න පුලුවන්, class A drugs වුනත් ඒමයි, impurities නැති, වෙන drugs එක්ක cut කරපු නැති, හරියට potency එකයි ගන්න ඕනේ dose measure කරන්න පුලුවන් විදිහේ පහසුකම් තියෙන කෙනෙක්නම් සහ අදාල දැනුම තියෙන කෙනෙක්නම් overdose/ complications වෙලා මැරෙන්න තියෙන සම්බාවිතාව ඉතා අඩුයි

    alcohol වලින් කිසිම euphoria එකක් නැහැ, එහෙම වෙලත් මිනිස්සු මොකට class A carcinogen එකක් බඩට දා ගන්නවද කියලා මටනම් තේරේන්නැහැ

    උබ fun කියන එක define කරන්නේ කොහොමද දන්නැහැ, මට සාපේක්සව 24 hours fun එකේ ඉන්න ඕන්නම් රහත් වෙයන්
    Vape හොද නෑ කියන්නෙ එතකොට?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ඇයි උඹ හිතන්නෙ සිගරට් ගහන එකයි බොන එකයි විතරයි ආතල් එක කියල?

    මට ලයිෆ් එකේ ඕනෙ මම උදේට නැගිට්ටම මම ආස දෙයක් දවසෙ කරල ඉන්න පුලුවන් කියන නිදහස ලබාගන්න. වගකීම් 10ක් 12ක් ඔලුවෙ තියන්, නැගිටිනවට වඩා නිදාගෙනම ඉන්න එක හොඳයි කියල හිතෙන තැනින් එහාට ලයිෆ් එකක් හදාගන්න. හවසට පොඩ්ඩක් අවුව අඩුවෙලා හුලං පාරක් තියෙන වෙලාවක වටයක් ඇවිදල බීච් එකකට ගිහින් එන්න නිදහස. මමනන් නිකනුත් පාරවල් දිගේ ඇවිද ඇවිද ඉන්නව මම ඒකට ආසයි. වහින වෙලාවට වෙන වැඩක් ගැන නොහිත වැස්ස බලන් ඉන්න එහෙම නැත්තන් හොඳට පොරවගෙන නිදාගන්න නිදහස. මම ආස දෙයක් ඉගෙන ගන්න නිදහස. මුකුත් දෙයක් achieve කරගනන් නෙමේ මගෙ excitement එකට. සුපිරි ටීවී සීරීස් එකක් සෙට් උනාම එපිසෝඩ් ඔක්කොම එක දිගට බලන් යන්න නිදහස. කැමති වෙලාවකට කැමති ප්‍රදේශයකට ගිහින් ජීවත් වෙන්න නිදහස. අලුත් දේවල් කරල බලන්න නිදහස.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Vape හොද නෑ කියන්නෙ එතකොට?

    vape brands ගොඩක් තියෙනවා, VG/PG ඇරෙන්න තියෙන chemicals වෙනස් වෙන්න පුලුවන් ඒ නිසා, ඒකටත් limit එකක් තියෙන්න ඕනේ, දවසින් පැය 4-6 විතර ඕකම උරන එකනම් කරන්නේ කාලයක් යද්දි කොහොමත් ලෙඩක් හැදෙන්න පුලුවන්, ඒත් ciggeretes වලින් වෙන හානිය වගේ 1/100 වත් වෙන්නැහැ

    black market තියෙන fake ඒවගේ එහෙම මොනවා තියෙනවද දන්නැහැ, එක පාරක් vit E acetate අහුවෙලා තිබ්බා THC vapes වල
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    සතුට සොයාගෙන යෑම විශ්වයේ කොණ හොයාගෙන යනවා වගේ වැඩක්, නිමාවක් දකින්න අපහසුයි.
     
    • Like
    Reactions: Yin And Yang

    jaxonblack

    Well-known member
  • Nov 28, 2024
    233
    422
    63
    මම මේ උබලගෙන් වැදගත් දෙයක් අහන්න මේ thread එක දැම්මේ. මගේ ප්‍රශ්නේ මේකයි. ඔන්න අපි Cigarette එකක් බොනවා. අපේ ඔලුවට Dopamine shot එකක් හම්බවෙනවා. හැබැයි Cigarette බොන්න හොද නැහැ. යාලුවෝ එක්ක කොත්තුවක් කනගමන් beer එකක් බොනවා, හෙනම fun, ඒත් ඒකත් හොද දෙයක් නෙවෙයි. ඊළගට හිතන්න අපි අනාගතේට වැදගත් course එකක් follow කරනවා. exam එක pass වෙනවා, හෙනම fun. දැන් හිතන්න කවදාහරි උබල උබලට යන්න ඕන තැනට ලගාවෙනවා, ඊට පස්සේ මොනවද කරන්නේ. අපි කන්න කැමති දේවල් unhealthy, බොන්න කැමති දේවලුත් එහෙමයි. කසාද බැදලා එකම ගෑණි එක්ක ඉද්දි එකෙත් කිසිම ත්‍රිල් එකක් නැහැ. මම අහන්නේ මොකද්ද point එක. ආගම පැත්තෙන් නැතුව මට කියන්න පුලුවන්ද උබල මොකක් achieve කරගන්නද try කරන්නේ? මෙතන කව්රුහරි ඉන්නවද 24 hoursම fun එකේ ඉන්න එකෙක්. වැඩ වල ගිලිල reality එක අමතක කරනවා ඇරෙන්න වෙන ක්‍රමයක් උබල දන්නවද.
    Fun is not the goal. Getting Power is the goal. Power is the core achievement men want. Women want fun.
     
    • Like
    Reactions: Yin And Yang