මොකද්ද කියල තියෙන්නෙ

help3

Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    මොකද්ද කියල තියෙන්නෙ

    maga password ekak amatakai ban:nerd::nerd::nerd::dull::dull::dull:


    යාහු එක හදාගන්න උදව් කරන්න

    Thank you for your response.

    Unfortunately, your "[email protected]" account has been deactivated for

    inactivity and cannot be reactivated. To prevent the deactivation, you need to

    sign in to your account at least once every 12 months from a desktop or

    laptop computer. See other reasons why an account will be deactivated.
    If you believe that you've accessed your account within the last 12 months,

    sign in again and make sure that the Yahoo ID you entered is spelled

    correctly.
    Note - A Yahoo ID that has been deleted may be recycled for reuse.
    We apologize for any inconvenience this issue has caused you.
    Regards,

    Marek

    Yahoo Customer Care

    Go mobile with Yahoo, so you are always in the know!
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    mobile verify දාලා තිබේ නම් පුළුවනි.
    ඔහොම වෙන්නෙ තමන් විද්‍යුත් තැපෑල කිහිපයක් පාවිච්චි කරන නිසා.
    තමන්ටම කියලා විද්‍යුත් තැපෑලයක් පාවිච්චි කරන්න පුරුදු වෙන්ට.
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    maa laga tawa yahoo account ekak tiyanawa. eka delete karanna onni da? eta passa hada gana puluwan da? maga account ekata log una naha aurutu 2 kin witara dan account eka deactivation wala. password amatakaii.
     

    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    maa laga tawa yahoo account ekak tiyanawa. eka delete karanna onni da? eta passa hada gana puluwan da? maga account ekata log una naha aurutu 2 kin witara dan account eka deactivation wala. password amatakaii.
    ඉතිං සහෝදරයා මුර පදය අමතකයි නම්, ඔයා දුරකථන අංකය හෝ වෙනත් විද්‍යුත් තැපෑලයක් දීලා නැතිනම් ඒ විද්‍යුත් තැපෑලය හදද්දි කොහොමද ආයෙම හදාගන්නෙ? ක්‍රමයක් නැහැනේ. ඒ දෙකෙන් එකක්වත් නැතිව කොහොමද ඒක ඔබතුමාගෙ කියලා ඔප්පු කරන්නෙ? අලුත් එකක් හදන්ට වෙයි. :yes:
     

    help3

    Junior member
  • Feb 21, 2014
    471
    6
    18
    mobile eka hari email eka hari reset karanna yahoo link eka danna ko aka hoya ganna naha??