මොකද්ද බං මේ නගින්නෙ නැති බෙහෙත් කතාව?

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    1000133757.jpg

    පකනිල් වගේ බෙහෙතක් ද මේක?
     
    • Haha
    Reactions: Nidarshana_k

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කලින් හිටපු උන් පුප බෝර් වෙනකං ඇරලා ඇරලා ගියා...

    අනිත් මිනිස්සු මේක දැකලා ඒයි අරුන් පුප බෝර් කරලා මේ බලපං ලොකු කියලා පෙන්නුවම, පිස්සුද යකො බොරු කියන්න එපා, උබල දන්න ලබ්බ, තොපි වගේ අපි පචයට අහුවෙන්නේ නෑ, පූපක් නම් මේ ගානට වත් තියෙන්න ඕන කියන උන් ඉන්නේ...

    බිත්තර වලට VAT ඉවත් කළා කිව්වම මේකේ උන් හිනා උනා බිත්තර වලට කොහෙද VAT කියලා... උන්ට ගහපු බදු මොනවද කියලා වත් දන්නේ නෑ... වෙන එකෙක් ඒ බද්ද අයින් කරාම බද්ද අයින් කරපු එකාට හිනා වෙනවා ඌ දන්න බදු කියලා...

    https://www.themorning.lk/articles/JRhAcuAK2qPpiNpmqNPW
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    රාජපක්ෂලට ඡන්දේට සපෝට් කරපු දිලිත්ට 250 ඇන්ටිජන් කිට් එක 2500 ට විකුණන්න දුන්න එකේ ඕක වෙන්න බැරි වැඩක් නෙමෙයි.
     
    • Haha
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,424
    6,918
    113
    වින්ටර් ෆොල්
    කලින් හිටපු උන් පුප බෝර් වෙනකං ඇරලා ඇරලා ගියා...

    අනිත් මිනිස්සු මේක දැකලා ඒයි අරුන් පුප බෝර් කරලා මේ බලපං ලොකු කියලා පෙන්නුවම, පිස්සුද යකො බොරු කියන්න එපා, උබල දන්න ලබ්බ, තොපි වගේ අපි පචයට අහුවෙන්නේ නෑ, පූපක් නම් මේ ගානට වත් තියෙන්න ඕන කියන උන් ඉන්නේ...

    බිත්තර වලට VAT ඉවත් කළා කිව්වම මේකේ උන් හිනා උනා බිත්තර වලට කොහෙද VAT කියලා... උන්ට ගහපු බදු මොනවද කියලා වත් දන්නේ නෑ... වෙන එකෙක් ඒ බද්ද අයින් කරාම බද්ද අයින් කරපු එකාට හිනා වෙනවා ඌ දන්න බදු කියලා...

    https://www.themorning.lk/articles/JRhAcuAK2qPpiNpmqNPW
    බිත්තර වල vat දැන් අයින් කරාද බං?
     
    • Haha
    Reactions: kasun090354t

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බිත්තර වල vat දැන් අයින් කරාද බං?
    කොමිස් නේද නැති වුනේ.. කාංචන නම් තවම ගෙදර ඉදන් තෙල් වල කොමිස් එක ගන්නවා...

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බිත්තර වල vat දැන් අයින් කරාද බං?
    VAT අයින් කරාද කියලා නම් දන්නේ නෑ... තාම 2025 ලිස්ට් එක දැක්කේ නෑ... හැබැයි 2024 දී බිත්තර වලට VAT ගහලා තිබ්බා... ඒක පිළිගන්නේ නැති එක තමයි හිතා ගන්න බැරි...
     
    Last edited:
    • Like
    Reactions: johnferna678