මොකද්ද බන් අර hive.im එකට උනේ??

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    මොකද්ද බන් අර hive.im එකට උනේ??

    මොකද්ද බන් එකට උනේ

    මන් දැන් ලොග් උනා එකට
    වෙන අකව්න්ට් එකකින් වැඩ හැබය් සැහෙන්න ඔප්ෂන්ස් ප්‍රිමියම් කරලා නෙඅ?




    IB1Nwg0.jpg
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ කාලේ හිටගෙන ඉදගෙන අපේ උන් ඔකේ රෙජිස්ටර් උනා නේද ප්‍රමොශන් එහෙකට කියලා කට්ටිය සෙට් කරගෙන..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol:
    මුන් මහ කුප්ප වැඩේ බං කලේ..
    සමහර උන් ෆේස්බුක් එකේ ගෘෘප් පවා හැදුවනේ..
    අපිත් පුක ඉරන් රෙජිස්ටර් උනා..
    දැන් නම් පැත්ත පලාතෙ යන්නෑ..
    උඹට මතකද ෆේස්බුක් වගේ එකක් හැදුවා කාලෙකට කලිං..
    උන් කිව්වෙ සල්ලිත් දෙනවා කියලා යන අයට..
    දැන් කවුරුවත් කතා කරන්නෙවත් නෑ..
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol::lol:
    මුන් මහ කුප්ප වැඩේ බං කලේ..
    සමහර උන් ෆේස්බුක් එකේ ගෘෘප් පවා හැදුවනේ..
    අපිත් පුක ඉරන් රෙජිස්ටර් උනා..
    දැන් නම් පැත්ත පලාතෙ යන්නෑ..
    උඹට මතකද ෆේස්බුක් වගේ එකක් හැදුවා කාලෙකට කලිං..
    උන් කිව්වෙ සල්ලිත් දෙනවා කියලා යන අයට..
    දැන් කවුරුවත් කතා කරන්නෙවත් නෑ..



    අනේද කියන්නේ

    ලොල් ජිටිට මල පැනලා ඉන්න ඇත්තේ


    මෙලෝ හුට්ටක් පෙන්නේ නැහැ


    අවොත් දෙනවා දුන්නොත් දෙනවා හය්ව් හය්ව් හය්ව් හය්ව් හය්ව් හය්ව්............


    ලොල්


    මාත් 100 වගේ අඩ කරගත්තා දැන් එක මතක නැහැ
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    mata nan oya maha pukawal walata newi tv series ekak dekak balanna echcharay man dan baanne naha ban

    hard purawala palak naha
    :D




    netflix eka ganna inne free month eka eka digatama continue karana widiyak thibuna eka karanna gannawa exam iwara wechchi gaman
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේද කියන්නේ

    ලොල් ජිටිට මල පැනලා ඉන්න ඇත්තේ


    මෙලෝ හුට්ටක් පෙන්නේ නැහැ


    අවොත් දෙනවා දුන්නොත් දෙනවා හය්ව් හය්ව් හය්ව් හය්ව් හය්ව් හය්ව්............


    ලොල්


    මාත් 100 වගේ අඩ කරගත්තා දැන් එක මතක නැහැ
    අන්තිම දවසෙ මට හම්බානෙක රික්වෙස්ට් ආවා බං.. තුන්සීයක් විතර ඇඩ් කරගෙන තිබ්බා.. ඊට වඩා ඇඩ් කරගන්න බැරි සීන් එකක් තිබ්බෙ..:rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    අන්තිම දවසෙ මට හම්බානෙක රික්වෙස්ට් ආවා බං.. තුන්සීයක් විතර ඇඩ් කරගෙන තිබ්බා.. ඊට වඩා ඇඩ් කරගන්න බැරි සීන් එකක් තිබ්බෙ..:rofl:


    dan machan unlimited storing//streaming okkoma free habay 1080 wage ewa naha
    ewa palak nane ban
    oya podi ganakin balanna thibbama echcharay ne