මොකද්ද බන් මේ කඹ ඇදිල්ල

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඉරිසියාව නවත්තල වරෙන් යකෝ අපිත් එක්ක. ගොන් හරක් වගේ නැතුව පොඩ්ඩක් හිනාවෙන්න
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture071.jpg

    :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාත් හරියට දන්නෑ :no:
    ඕක gtrz ගෙ කුමන්ත්‍රණයක් :yes: :yes:
    උට ඕනෙ එකාට එකා පිල් බෙදල කොටවන්න :yes: :yes:
    ඕක ඉවරවෙනවත් එක්කම තව එකක් පටං ගනියි :yes:
    මෙම්බර්ස්ල එකාට එකා සමඟියෙන් හිටියාම පාලකයන්ට මේක පාලනය කරගන්න බැරුව යනව :P :P
    ඉතිං පාලකයො හදන්නෙ මොකක් හරි හේතුවක් හදල එකාට එකා කොටවන්න :D :D
    එකාට එකා කොටාගනිද්දි උන් අතරෙ වෛරය වපුරුවල එලකිරියෙ ඒකාධිපති පාලනය ගෙනියන්න ලේසියි :lol: :lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412

    තොටනම් විසා ඔනාවෙලා වගෙහ් :lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මාත් හරියට දන්නෑ :no:
    ඕක gtrz ගෙ කුමන්ත්‍රණයක් :yes: :yes:
    උට ඕනෙ එකාට එකා පිල් බෙදල කොටවන්න :yes: :yes:
    ඕක ඉවරවෙනවත් එක්කම තව එකක් පටං ගනියි :yes:
    මෙම්බර්ස්ල එකාට එකා සමඟියෙන් හිටියාම පාලකයන්ට මේක පාලනය කරගන්න බැරුව යනව :P :P
    ඉතිං පාලකයො හදන්නෙ මොකක් හරි හේතුවක් හදල එකාට එකා කොටවන්න :D :D
    එකාට එකා කොටාගනිද්දි උන් අතරෙ වෛරය වපුරුවල එලකිරියෙ ඒකාධිපති පාලනය ගෙනියන්න ලේසියි :lol: :lol:

    :baffled: gt aiyata owa karanna pissu ne sutto. hebei ekadipathi palanayak karanna oya kiyapu kathawa hariyata hari. kalli kalli bedena tharama thama wasi :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මාත් හරියට දන්නෑ :no:
    ඕක gtrz ගෙ කුමන්ත්‍රණයක් :yes: :yes:
    උට ඕනෙ එකාට එකා පිල් බෙදල කොටවන්න :yes: :yes:
    ඕක ඉවරවෙනවත් එක්කම තව එකක් පටං ගනියි :yes:
    මෙම්බර්ස්ල එකාට එකා සමඟියෙන් හිටියාම පාලකයන්ට මේක පාලනය කරගන්න බැරුව යනව :P :P
    ඉතිං පාලකයො හදන්නෙ මොකක් හරි හේතුවක් හදල එකාට එකා කොටවන්න :D :D
    එකාට එකා කොටාගනිද්දි උන් අතරෙ වෛරය වපුරුවල එලකිරියෙ ඒකාධිපති පාලනය ගෙනියන්න ලේසියි :lol: :lol:

    :lol: ඒකාධිපති gedara yawamu :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඒකාධිපති වියරුවට එරෙහිව අදම පෙළ ගැසෙමු
    නිදහස් අධ්‍යාපනය
    නිදහස් elakiri යක් උදෙසා
    එකාමෙන් සටන් වදිමු
    පාලකයින් මර නින්දෙන් ඇහැරවමු