බලපන්කෝ හිරකාරයොන්ව දුවවනවා වගේ... ඊයා බන්... පව් මිනිස්සු!
බලපන්කෝ හිරකාරයොන්ව දුවවනවා වගේ... ඊයා බන්... පව් මිනිස්සු!
අනේ මන්දා බන්.. එළියට ආපු එවුන්ට මයික් ඇල්ලුවම අනේ අපේ බුදුන් අපි දැක්කලු.. මාරම සතුටුයිලු...ඔහොම ගියාම දලදාව පේනවද ඉතින්?
ඕනේවට වඩා ඩිමාන්ඩ් කරනවා.. උදේට තේවාවන් කියලා..minissunta 24 hours ma balanna dunna num hari neda? ai paya 5.30 witharak deela thiyenne? is it a rule?
මාත් මේ අයිටීන් එකේ නිව්ස් බලාගෙන ඉන්නෙ.අනේ මන්දා බන්.. එළියට ආපු එවුන්ට මයික් ඇල්ලුවම අනේ අපේ බුදුන් අපි දැක්කලු.. මාරම සතුටුයිලු...
buduntath love karana un, mona niwan da bng sinhaluntaඅනේ මන්දා බන්.. එළියට ආපු එවුන්ට මයික් ඇල්ලුවම අනේ අපේ බුදුන් අපි දැක්කලු.. මාරම සතුටුයිලු...