මොකද්ද බන් මේ සීන් එක ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,184
    1
    100,992
    113
    34
    Kalutara
    ඔව්ව තමා ප්‍රයිවට් හොස්පිට්ල් වලට ඇඩ්මිට් වෙද්දී එහෙම දෙන්නේ., මේකේ කියලා තියෙන විදිහට කවුරු හරි ප්‍රයිවට් හොස්පිට්ල් එකකට ඇඩ්මිට් වෙලා ඇඟට පන නැතුව. එතකොට හම්බෙච්ච සබන් කෑල්ල තමා මේක. අපි හැමෝම ඉක්මන් සුව කියල පතමු යාලුවනේ..
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    1000,2000 පැයේ ආතල් රූම්ස් වල තියෙන්නෙ ඕවලු බන්. ඕවා තේරෙන්නෙ ඒවට ගිය උන්ට තමා. ඕකුන් හිතන්නෙ හැම හොටෙල් එකකම එහෙම තමා කියලනෙ. ඒ උනාට උන් දන්නෙ නෑ ඒකෙන් උන්ගෙ ලෙවල් එක එක්පෝස් වෙනවා කියලා. මාත් එක්ක අවුල් යන්න එපා කවුරුවත්. ෆීලින්ග්ස් වලට හර්ට් උනානම් සොරි. :)

    අපි හැසිරෙන, කියන කරන දේවල් වලින් අපේ තත්වෙ මොකක්ද කියන එක එලියට එනවා කියන එකයි කියන්න ඕනි උනෙ
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    1000,2000 පැයේ ආතල් රූම්ස් වල තියෙන්නෙ ඕවලු බන්. ඕවා තේරෙන්නෙ ඒවට ගිය උන්ට තමා. ඕකුන් හිතන්නෙ හැම හොටෙල් එකකම එහෙම තමා කියලනෙ. ඒ උනාට උන් දන්නෙ නෑ ඒකෙන් උන්ගෙ ලෙවල් එක එක්පෝස් වෙනවා කියලා. මාත් එක්ක අවුල් යන්න එපා කවුරුවත්. ෆීලින්ග්ස් වලට හර්ට් උනානම් සොරි. :)

    අපි හැසිරෙන, කියන කරන දේවල් වලින් අපේ තත්වෙ මොකක්ද කියන එක එලියට එනවා කියන එකයි කියන්න ඕනි උනෙ
    :love: :yes:
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,989
    13,892
    113
    126
    Hogwarts
    1000,2000 පැයේ ආතල් රූම්ස් වල තියෙන්නෙ ඕවලු බන්. ඕවා තේරෙන්නෙ ඒවට ගිය උන්ට තමා. ඕකුන් හිතන්නෙ හැම හොටෙල් එකකම එහෙම තමා කියලනෙ. ඒ උනාට උන් දන්නෙ නෑ ඒකෙන් උන්ගෙ ලෙවල් එක එක්පෝස් වෙනවා කියලා. මාත් එක්ක අවුල් යන්න එපා කවුරුවත්. ෆීලින්ග්ස් වලට හර්ට් උනානම් සොරි. :)

    අපි හැසිරෙන, කියන කරන දේවල් වලින් අපේ තත්වෙ මොකක්ද කියන එක එලියට එනවා කියන එකයි කියන්න ඕනි උනෙ
    Ubata depression neda?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    ගොඩක් රුම්ස් වල තියෙන්නේ ඔහොම සබන් තමා
    ෂොට් ටයිම් එකට බඩු ඇදපු එවුන් දන්නවා සින් එක
    බඩු ගහපු එවුන් නම් ඉන්නවා කෝටියක් විතර මේකේ
    එත් මේක දන්නා එකෙක් නැ
     
    • Haha
    Reactions: tha123 and SLK_sri

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Godak Hotel room vala thynne oka thama Loku saban keli danne ne yana hemotama ekama saban kella denna beri nisa.