අද උදේ මල්ලි වට්ස් ඇප් ඒකෙන් මැසෙජ් ඒකක් ඒවුවා
ලිංක් ඒක දැක්ක ගමන් බොරු මගුලක් කියලා හිතුනත් කුතුහලේ හින්ද ක්ලික් කරල බැලුවා.
මේක හදපු ඒකාගේ ඔන කම තියෙන්නෙ මෙක හැමතැනම ශේයා කරන ඒක විතරයි වගේ පේන විදිහට නම්..
යට තියෙන්නේ සබ් ඩොමෙන් ටික..
මුගේ ගේම මොකද්ද මචන්ලා.. ෆොන් නම්බර් කලේක්ට් කරගන්නද උවමනා වෙලා තියෙන්නේ?
*නොමීලේම අධ්‍යාපන සුදුසුකම් වත් නොමැතිව විදෙස් ගත වී ලක්ශ 3 කට වඩා වැඩි වැටුපක් ගැනීමට ඔබත් කැමතිනම් දැන්ම අපා හා සම්බන්ද වෙන්න
*අප හා සම්බන්ද වන්න *
ලිංක් ඒකක් තිබුනා bitly.