මොකද්ද මුන්ගේ යටි අරමුන?

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    අද උදේ මල්ලි වට්ස් ඇප් ඒක‌ෙන් මැසෙජ් ඒකක් ඒවුව‌ා

    *නොමීලේම අධ්‍යාපන සුදුසුකම් වත් නොමැතිව විදෙස් ගත වී ලක්ශ 3 කට වඩා වැඩි වැටුපක් ගැනීමට ඔබත් කැමතිනම් දැන්ම අපා හා සම්බන්ද වෙන්න *අප හා සම්බන්ද වන්න * ලිංක් ඒකක් තිබුනා bitly.

    ලිංක් ඒක දැක්ක ගමන් බොරු මගුලක් කියලා හිතුනත් කුතුහලේ හින්ද ක්ලික් කරල බැලුවා.
    මේක හදපු ඒකාගේ ඔන කම තිය‌ෙන්න‌ෙ මෙක හැමතැනම ශේයා කරන ඒක විතරයි වගේ පේන විදිහට නම්..

    යට තිය‌ෙන්නේ සබ් ඩොමෙන් ටික..

    මුගේ ගේම මොකද්ද මචන්ලා.. ‌ෆොන් නම්බර් කලේක්ට් කරගන්නද උවමනා වෙලා තිය‌ෙන්න‌ේ?


    1654147891541.png
     
    • Like
    Reactions: kinkon

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ලන්කාවේ එවුන් හවුල් කරගෙන කරන නයිජීරියන් ස්කෑම් එකක්ද.මම දැක්කා මාවනැල්ලෙත් දැන් සති දෙකකට කලින් නයිජීරියන් කලුවො ටිකක් උන් දැන් අවුරුදු දෙකක් විතර මෙහෙ ඉන්නවා
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    oka karanne scam ekak.
    eka eka widiyata ad danawa hama thanama, ona nam ikman eke ehema data entry job balahan. eka eka company walin job thiyenawa.
    mulinma enne form ekak. eke wisthara dammama thama oya wage msg enne, thawa form ekak enawa dena address ekata. eka fill karala yawwama thama job hambenne. ah ara gena form eka ganna ona gena ekata salli dila. scam eka patan ganne ethanin.