හාමුදුරුවන්ට ද ?
මමරහත් වෙලා ඉන්නේ .දානේ දුන්න කෙනාගෙන් තමයි අහන්න ඕනේ පූජ කරේ කාටද කියලා.
එක කාලෙක භ්‍රාහ්මණයෙක් වැලි වලින් චෛත්‍යයක් හදලා වදිනවා අනුමාන බුද්ධ ගුණයට පැහැදිලා. ඒ පින උපනිශය වෙනවා රහත් වෙන්නම.
සමහරු අදාලම නැති දේවල් වලට පරිභව කරපු කර්ම විපාකය රහත් වෙන බවයෙත් විදිනවා.

karadaarayak tama. full track dial inne dan ruwanweli saye. oya wage un awama wadinna ba minissuntaoaya waden katawath karadarayak wenne nattam oyata prashnayak na neda ?