මොකද්ද මෙතන වෙන්නේ සිංහලු ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    අපි හිතමු කවුරු හරි ඔතන ගිහින් ඇඳක නිදා ගත්තා. පස්සේ ඌව කවුරු හරි එලවනවා මෙතන නිදා ගම්න එපා හුත්තෝ කියලා. කාටද පවු? 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: Emarald

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,669
    2,113
    113
    හාමුදුරුවන්ට ද ?

    දානේ දුන්න කෙනාගෙන් තමයි අහන්න ඕනේ පූජ කරේ කාටද කියලා.

    එක කාලෙක භ්‍රාහ්මණයෙක් වැලි වලින් චෛත්‍යයක් හදලා වදිනවා අනුමාන බුද්ධ ගුණයට පැහැදිලා. ඒ පින උපනිශය වෙනවා රහත් වෙන්නම.

    සමහරු අදාලම නැති දේවල් වලට පරිභව කරපු කර්ම විපාකය රහත් වෙන බවයෙත් විදිනවා.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,207
    1
    16,078
    113
    අලිජේමිසා සිබවුව්වොන්ගෙන් ආතල් ගන්න හදන්නෙ... :rofl: :rofl: :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    දානේ දුන්න කෙනාගෙන් තමයි අහන්න ඕනේ පූජ කරේ කාටද කියලා.

    එක කාලෙක භ්‍රාහ්මණයෙක් වැලි වලින් චෛත්‍යයක් හදලා වදිනවා අනුමාන බුද්ධ ගුණයට පැහැදිලා. ඒ පින උපනිශය වෙනවා රහත් වෙන්නම.

    සමහරු අදාලම නැති දේවල් වලට පරිභව කරපු කර්ම විපාකය රහත් වෙන බවයෙත් විදිනවා.
    මමරහත් වෙලා ඉන්නේ . :baffled:
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,347
    6,054
    113
    මේවා මෙතන පුජා කරාට, ඊට පස්සේ මේවා බෙදා දෙනවා දුප්පත් මිනිස්සුන්ට.
     
    • Like
    Reactions: Be_Positive