නැහැ. මේක නලාවක් එහෙමත් නැත්තම් විස්ල් එකක්. මේකට සිංහලෙන් කියන්නේ බෝසන් නලාව කියලා. ඉංග්‍රීසියෙන් ටයිප් කරද්දි නං boatswain කියලයි කියන්නේ.oka Akunu Sannayakayak
Hmm.. oya "NAVY" kiyalama picture eke thiyenne..!!අතීතයේ සිටම මේ දක්වා නාවික හමුදාවේ නෞකා සහ ආයතන තුල භාවිතා කරනු ලබයි. ආයතනයේ හෝ නෞකාවේ එදින්නෙදා චර්යාවන් සිදු කිරීමේදී මෙය විවිධාකාරයෙන් නාද කර ඒ බව නෞකාවේ කාර්ය මණ්ඩලය වෙත දැණුම් දේ. හදිසි අවස්ථාවක් බව දැනුම්දීමට එක ආකාරයකටත් උදෑසන පිබිදීමට තව ආකාරයකටත් උදෑසන ශාරීරික අභ්‍යාස සදහා පෙළ සෑදීමට තව ආකාරයකටත් ආදී වශයෙන් දවසේ සෑම කාර්යයක් කිරීමේදී මෙය නාද කරනු ලබයි.