මොකද්ද මේ භාණ්ඩේ?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    C8571D89-50E2-4299-8059-EF66EC355A54.jpeg
     
    • Wow
    Reactions: The Kingslayer

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඕකනං මොකක්ද දන්නෙ නෑ.. හැබැයි ඉතිං කියල තියෙන කතාවනම් ඇත්ත නෙහ්? භාණ්ඩෙ මොකක්ද කියලවත් දන්නෙ නැතුව කොහොමද ඉතිං ඕකෙන් වැඩ දාන්නෙ 😂😂
     
    Rocket Bunny

    Well-known member
  • Sep 29, 2018
    354
    612
    93
    Department of TIK TOK
    ‍රාවනා රජතුමාගේ අයිස්ක්‍රීම් හැන්ද. අර රබර් බෝල පලුව වගේ අයිස්ක්‍රීම් හැන්ද. පර සුද්දො අපේ හෙළ තාක්ශනේ කොපි කරලා විසිල් එකකුත් හයි කරගෙන උන්ගේ වගේ පාවිච්චි කරනවා
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    අතීතයේ සිටම මේ දක්වා නාවික හමුදාවේ නෞකා සහ ආයතන තුල භාවිතා කරනු ලබයි. ආයතනයේ හෝ නෞකාවේ එදින්නෙදා චර්යාවන් සිදු කිරීමේදී මෙය විවිධාකාරයෙන් නාද කර ඒ බව නෞකාවේ කාර්‍ය මණ්ඩලය වෙත දැණුම් දේ. හදිසි අවස්ථාවක් බව දැනුම්දීමට එක ආකාරයකටත් උදෑසන පිබිදීමට තව ආකාරයකටත් උදෑසන ශාරීරික අභ්‍යාස සදහා පෙළ සෑදීමට තව ආකාරයකටත් ආදී වශයෙන් දවසේ සෑම කාර්‍යයක් කිරීමේදී මෙය නාද කරනු ලබයි.
     
    jithendramadhushanka

    Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    oka Akunu Sannayakayak
    නැහැ. මේක නලාවක් එහෙමත් නැත්තම් විස්ල් එකක්. මේකට සිංහලෙන් කියන්නේ බෝසන් නලාව කියලා. ඉංග්‍රීසියෙන් ටයිප් කරද්දි නං boatswain කියලයි කියන්නේ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතීතයේ සිටම මේ දක්වා නාවික හමුදාවේ නෞකා සහ ආයතන තුල භාවිතා කරනු ලබයි. ආයතනයේ හෝ නෞකාවේ එදින්නෙදා චර්යාවන් සිදු කිරීමේදී මෙය විවිධාකාරයෙන් නාද කර ඒ බව නෞකාවේ කාර්‍ය මණ්ඩලය වෙත දැණුම් දේ. හදිසි අවස්ථාවක් බව දැනුම්දීමට එක ආකාරයකටත් උදෑසන පිබිදීමට තව ආකාරයකටත් උදෑසන ශාරීරික අභ්‍යාස සදහා පෙළ සෑදීමට තව ආකාරයකටත් ආදී වශයෙන් දවසේ සෑම කාර්‍යයක් කිරීමේදී මෙය නාද කරනු ලබයි.
    Hmm.. oya "NAVY" kiyalama picture eke thiyenne..!!