මොකද්ද මේ වෙන්නේ, ආමි කාරයෙක් ශෙඩ් එකට ගහනවා?

vito

Well-known member
  • May 5, 2008
    10,955
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    බදු සල්ලි වලින් ට්‍රේනින් එකකුත් දීල කරගත්ත වැඩ වැඩවලට පඩිත් ගෙවල තව කෙලෙහි ගුණයක් පකටද බන්
    monawa unath uba nam army kaarayekgen hoda kane paarak kaala wage :lol: :lol: :lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    monawa unath uba nam army kaarayekgen hoda kane paarak kaala wage :lol: :lol: :lol:

    නෑ එහෙම කිසි අව්ලක් වෙලා නෑ අපේ පව්ලේ උන් හිටං ඉන්නවා හමුදාවේ. ඒ උනාට මගේ මතය ඕනෑම එකෙකුට ඕනවට වඩා ගරු සැලකිලි විශේෂ සැලකිලි අවශ්‍ය නෑ.
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,395
    6,275
    113
    ඊයේ බාර් එකට ගිය වෙලේ එකෙක් හිටියා ආමි කාරයෙක් වෙන්න ඕන එහෙනම් කන පැලෙන්න බිලා කෙලින් හිටගන්න බැරි වෙන්න
    මූ කියනවා තව එකෙක්ට හෙට ඩියුටි ගිහින් අපේ කොල්ලන්ට ගහපු එවුන්ට පන්න පන්න වෙඩි තියනවා කියලා
    අනිවා එකෙක් මරනවා කිව්වා
    ගුටි කන්නයි බීලා කියවන්නයි විතරයි මුන් දන්නේ
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,525
    6,384
    113
    නෑ එහෙම කිසි අව්ලක් වෙලා නෑ අපේ පව්ලේ උන් හිටං ඉන්නවා හමුදාවේ. ඒ උනාට මගේ මතය ඕනෑම එකෙකුට ඕනවට වඩා ගරු සැලකිලි විශේෂ සැලකිලි අවශ්‍ය නෑ.
    exactly ... yudde karapu unta nm wandath awulak na ... eth dn inna pakku padiya ganna job ekata giyapu un ... unta wishesha garu salakili dakwanna ona na ...
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,728
    113
    ආමි එකේ හුත්තිගෙ පුතාලට පුක දීගෙන වැඳන් හිටපු පොන්නයින්ගේ රණවිරු ගාය දැං හොදටම සනීප ඇති :ROFLMAO::ROFLMAO::ROFLMAO: සිංහලුන්ට ඔහොම පුකේ අරින්නම ඔන ඇත්ත තේරුම් ගන්න
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    සින්හළු කියන්නෙ කොච්චර කෙලෙහි ගුණයක් දන්නෙ නැති ජාතියක්ද කියල මේ කමෙන්ට්ස් ටික දැක්කාම පේනව.
    Apo ow pake wiriwo......
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බදු සල්ලි වලින් ට්‍රේනින් එකකුත් දීල කරගත්ත වැඩ වැඩවලට පඩිත් ගෙවල තව කෙලෙහි ගුණයක් පකටද බන්
    උඹ කියන එක සහතික ඇත්ත. හැබැයි, ඒක ආමි කාරයට විතරක් වෙන්න බෑ. දොස්තරයා, ගුරුවරයා හැම එකාම එකයි. විශේෂ කියලා කිසිම පකෙක් ඉන්න බෑ. කිසිම පකෙක්ට විශේෂ සැලකිලි ලැබෙන්නත් බෑ. ලංකාවේ ඉන්න සියලු පුරවැසියෝ එක සමාන වෙන්න ඕන.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    යුද්දෙ කාලේ මැරෙන්න බලන් ආමි එකට ගිය අය දැන් ඒවයේ නෑ. දැන් ඉන්නෙ පස්සෙ ගිය අය.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර කිරියේ ආමි එකට බැන්නොත් බයියෝ විස්සක් විතර වටකරගෙන ගහනව. දැන් බයියෙක් දකින්නත් ලැබෙන්නේ කලාතුරකින් :sneaky:
     
    • Haha
    Reactions: fkguy

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,152
    10,004
    113
    issra hitiya war ekata giya army eke kollanta bokkenma respect. dan inne ganna padiyata puka dena aramy hattak