මොකද්ද මේ BUMP

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,598
    7,484
    113
    උබ එහෙම වැරදි විදියට කියන්න එපා. සිංහලෙන් කියන්නේ බම්ප්. සමහර හුත්තල කියන්නේ බුම්ප් කියල. මැරෙන්න දෙන්න හිතෙනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,581
    168,884
    113
    එකමත් එක රටක
    උබ එහෙම වැරදි විදියට කියන්න එපා. සිංහලෙන් කියන්නේ බම්ප්. සමහර හුත්තල කියන්නේ බුම්ප් කියල. මැරෙන්න දෙන්න හිතෙනවා
    ඒ ගොඩක් වෙලාවට උන් google input tools වලත් "bump" කියලා ටයිප් කරාම උඩම එන එක නිසා වෙන්න ඇති බන්. ;).. "bamp" කියලා ගහන්න ඕනේ "බම්ප්" එන්න
     
    • Like
    Reactions: niyomax