ඉවසලා හිටපන්. ටින් ටින්ට දැන් කීවට වැඩක් නැ ඒවා අයින් කරන්න කියලා.ඔක්කොම මගේ ලග තියෙනවා.......ඉක්මනට මං ත්‍රෙඩ් එකක් හදලා දාන්නම්.
අපේ පරන ඔන්ලන්කා ලව් එක. එක ගැනවත් සලකලා එහෙම කරන්න එපා... මස්සිනේ.. අපි දෙන්නා එකාලේ මොන තරම් ලව් එකෙන්ද හිටියෙ... මෝල් ගහයි වන් ගෙඩියඉ වගේ නේද?...අනේ මුසි ඔය කුමර ව ලොකු කරගෙන මට මෙහෙම සලකන්නේ ඇයි... වස්තුවේ..





