හැමදාම ලොකු ඩේටා ප්රමාණයක් යනව බං...
මොකද්ද මේ Quic letf කියන්නේ
දන්න කෙනෙක් ඉන්නවනම් කියපංකෝ....
මොකද්ද මේ Quic letf කියන්නේ
දන්න කෙනෙක් ඉන්නවනම් කියපංකෝ....
අන්තිම k අකුර නෑ බං
left නෙමෙයි
Quic letf
එතකොට අපි මොනව පාවිච්චි කලාමද මේ ඩේටා කැපෙන්නේQUIC (Quick UDP Internet Connections, pronounced quick) is an experimental transport layer network protocol designed by Google
Google Drive විතරයිow.
monawa hari network/cloud app ekak use karanawada?
එතකොට අපි මොනව පාවිච්චි කලාමද මේ ඩේටා කැපෙන්නේ
Google Drive විතරයි
------ Post added on May 11, 2022 at 9:08 PM
UDP must be light weight ne.ඔය අලුත් protocol එකනේ Google එකෙන් introduce කරපු
HTTP over TCP/IP වෙනුවට UDP based protocol එකක්
Google chrome එකෙන් use කරනවා ඕක. නිකන් වෙබ් වලට ගියාම ඕකෙන් යනවා ඇත්තේ දැන්. ඉස්සර HTTP කියලනේ පෙන්නුවේ