මොකද්ද මේ wifi කියන්නේ ++++++++++

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    මොකද්ද මේ wifi කියන්නේ ++++++++++

    යාලුවනේ මට කියලා දෙනවද මොකද්ද මේ wifi කියන්නේ කියලා
    එකෙන් මොකද්ද කරන්නේ කියලා.
    තව අර Camara වල තියෙනවනේ Sweep Panorama කියලා එකක් එක මොකද්ද එකෙන් කරන්නේ මොකද්ද
    තව GPS කියන්නේ මොකද්ද
    මෙන්න මේ ටික තමයි මම දන්නේ නැත්තේ plz හෙල්ප් යාලුවනේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    wifi කියන්නේ wireless internet.

    Global Positioning System (GPS) is a space-based satellite navigation


    3d_sweep_image02.jpg
     
    Last edited: