මොකද්ද යකෝ ඒ උනේ

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    goosey.JPG
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    මේක ලස්සනයි පොඩි එවුන් වගේ මේ වැඩේ කලා නම්
    පවු ඉතිම් උන්
    මේක පිටිප්සසේ ඉන්න මහ එවුන් තෙරුම් ගන්න ඕනේ දෙයක් නේහ්
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    No issue with kids performing.. but they should do the song justice or don't do it at all

    Remember not long ago some artist walked off the stage after performing only a single song to the music of this band because they were so bad

    When kids actually have studied music & know what they are doing..this is how it should sound like.. and this is a very complicated song as well

     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හැකියාව තියෙන පොඩි ලමයි ටිකක්..සර් කියන එකා මේ ලමයින්ගෙ ලමා කමට ගැලපෙන විදියට මේක කරගෙන යන්ඩ දන්නෙ නැති මෝඩ ඩයල් එකක්.
     
    Last edited:

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ගුරුවරයා උගන්නල තියෙන විදියට තමයි ඔය කියනවා ඇත්තේ. දක්ෂතාවක් තියෙන ළමයි ටිකක්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ආක්‍ෂ චමුදිත් මේකිලා එක්ක සෙට් වෙලා. බස් වල යන් උන් ගෙවාගෙන යන්න හරි පුටාර් එකක් ගනින්. තොපිට කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නැ
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ගුරුවරයා උගන්නල තියෙන විදියට තමයි ඔය කියනවා ඇත්තේ. දක්ෂතාවක් තියෙන ළමයි ටිකක්.
    මේක තමයි case එක. මහ එකාට මොලයක් නැති උනාම උන්ගේ talent එක waste වෙනවා. :baffled:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,145
    1
    100,900
    113
    34
    Kalutara
    අන්න බලන් දොරකඩ ළඟ කක්කා දාන බල්ල නිකන්...
    කොකෙක් වගේ උබ එනකන් පාර බලන්නේ..
    හීන් සැරේ ගිහින් ඌට ගලක් ගහන්නේ..
    ඩිස්ටි ඩිඩින්.. :rolleyes2:
    ඩුම්පලකන් ඩුම්පලකන්..
     
    • Love
    Reactions: NRTG and Candid-B