Pachum Cornerමේ පැචුම් ද?
මේක තමයි case එක. මහ එකාට මොලයක් නැති උනාම උන්ගේ talent එක waste වෙනවා.ගුරුවරයා උගන්නල තියෙන විදියට තමයි ඔය කියනවා ඇත්තේ. දක්ෂතාවක් තියෙන ළමයි ටිකක්.

posh.අර අනවුන්ස් කරන එකී මොකෝ බන් අමුතු විදිහකට අනවුන්ස් කරන්නේ? බෙට්ට හිර වෙලා වගේ,
ඩුම්පලකන් ඩුම්පලකන්..අන්න බලන් දොරකඩ ළඟ කක්කා දාන බල්ල නිකන්...
කොකෙක් වගේ උබ එනකන් පාර බලන්නේ..
හීන් සැරේ ගිහින් ඌට ගලක් ගහන්නේ..
ඩිස්ටි ඩිඩින්..![]()