සමහර බටහිර රටවල මානවහිමිකම් වලින් ලංකාවට ලෙඩ පිට ලෙඩ දමන කොට Australiyawa තමයි පහුගිය කලේ ටිකක් හරි ලංකාවට සහයෝගෙන් හිටියේ. මුට එකත් ප්රස්නයක්.
මම උඹට පොඩි දෙයක් මතක් කරන්නම්. හොයල බලපන් australia ව එක පාරට අංශක 360 කැරකිලා ලංකාවට උදව් කරපු අවුරුද්ද. පැකර් කැසිනෝ එක පටන් ගන්න හදපු අවුරුද්ද. ලෝකේ ලොකුම දනවතෙක් වෙන පැකර් ගේ තියන දේශපාලන සම්බන්දතා. පැකර් ගේ කැසිනෝ එක නතර කරපු ලංකාවේ ආණ්ඩු පෙරලිය. ඉන් පසු වෙන්න පුළුවන් දේවල්...





kohomath janagahane wedi ban. rasne wedi globad warming . minissu adu wena eka hondai
