මේ වාහන වලින් උඹලා හිතන හැටියට මොකද්ද හොඳම...
1) Comfortably
2) Reliability ( හොඳ සොලිඩ් කාර් එකක් වෙන්න ඕන. බබෙක් වගේ බලාගන්න එකක් නොවී. වෙලාවට සර්විස් මේන්ටේනන්ස් කරනවා)
3) Stability (වාහනේ බැලන්ස් එක, කෝර්නරින්ග්
4) Safety
5) Driving Pleasure
තෙල් කෙරුවාව එච්චර අදාල නැත. Outstation 10ක් කරනවා නං ඇතිය. පාර්ට්ස් හොයන්න දුක් විඳින්න වෙන්නෙ නැත්තං සහ ආවේණික ලෙඩ නැති තරමට හොඳය . උඹලා තෝරන කාර් එක හොඳයි කියලා සලකන්නට හේතු කාරණාවත් කියනවානම් වටීය.

anika okai bluebird ekai compare karanna baha Camry eka lokui Nissan lage ekata match karanne Teanea/ Cefiro 

.,anika 2500cc engine ekawath thiyena car ekak wath drive karala nethi un 1500cc cars wala driving pleasure gena kiyaddi hinayanawa