ලංකාවේ විතරක් නෙමෙයි බන් ටොයෝටා වාහන තියෙන ඕනෙම රටක හොයලා බලපන් .මාකට් එකක් හැදෙන්න හේතු තියෙනවා .හැබැයි සේල් කාරයන්ගේ බොරු පච තමයි දොර 5 වෑන් එකේ කණුව හයිය නෑ .ජස්ට් ලෝ වෑන් එක වැඩක් නෑ.හයි roof වැඩක් නෑ වගේ ඒවා.ඒක නං මචං ලංකාවෙ මාකට් එක හැදිල තියන විදිහ