මොකද අම්මා ගොඩක් වටින්නෙ.....short story..

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    ඉකි බිඳින පහන් සිළ ලඟ
    තුන්පත් රටා අමුණන
    සුදු බත් ඉතුරු කර
    දංකුඩම වළඳන
    දුක දුකක් බව නොදැක
    හැමදාම දුක් විඳින
    අම්මා නුඹයි මට
    මුලු ලොවම දිනා දෙන

     
    • Like
    Reactions: Gayashanrockz

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    ලස්සන කතාවක් අය්යා.... පොඩි කතාවක් උනාට හිතට ගොඩක් දැනුන.....:yes:

    I :love: U SO MUCH AMMA..
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ෙපාඩි කතාවක් උනත් ලොකු අදහසක් මට ඒක ෙගාඩක් දැනුනා අද මගෙ අම්මගෙ උපන් දිනය. මගෙ අම්මට සුබ උපන් දිනයක් ෙව්වා .
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ෙපාඩි කතාවක් උනත් ලොකු අදහසක් මට ඒක ෙගාඩක් දැනුනා අද මගෙ අම්මගෙ උපන් දිනය. මගෙ අම්මට සුබ උපන් දිනයක් ෙව්වා .

    give my regards to her machan :yes: