මොකද කියන්නෙ සංශෝදනේ ගැන

18 වන සංශෝදනයට....

  • මම එකඟයි

    Votes: 37 42.5%
  • මම එකඟ නෑ

    Votes: 39 44.8%
  • මම දේශපාලනය දන්නේ නෑ

    Votes: 11 12.6%

  • Total voters
    87
  • Poll closed .

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    macho kalekata vedagath vedagath vidiyata politicx katha karana kenek dekka
    ekata santhosai
    eth tika tikakin avilla
    ohe fonsekata kade yana set eka avill

    methana kemathi kiyala sadaranava pehediliva adahadsak kiyana evunta anith evunta
    okkoma rep- didi
    kunu harupa kiyanna gani

    nikan vikarayak vela yayi

    දැන් මගේ අදහස කියන්නම්

    මම 18 සංශෝධනයට කැමති නැ
    හැබැයි මහින්ද එනපාර ඉල්ලනවානම් ඒකට කැමතියි

    මොකද
    මහින්ද හැර ලංකාවේ දැනට ජනාධිපති ට සුදුසුකම් තියෙන්නේ සජිත් ප්‍රෙමදාසට විතරයි
    හැබැයි රනිල් ඉන්නකන් සජිත්ට චාන්ස් දෙන්නේ නැහැ
    එන පාර එකටත්
    රනිල් කොහෙවත් ඉන්න රටට සේවයක් කරපු මනුස්සයෙක්ට තණ්හාව ඇති කරලා පොදු අපේක්ෂකයෙක් කරලා බලු කරලා දායි
    එතකොට අනිත් පැත්තෙන් ඉල්ලන්න වෙන එකෙක්ට වඩා මහින්ද හොදයි

    හැබැයි එන පාර සජිත් ඉල්ලනවානම් මහින්ද ඉල්ලන් නැතිව ඉන්න එක හොදයි

    මහින්ද වගේ අනිත් අයට සාපේක්ෂව හොද අය එනවානම් 18වන සංශෝධනය හොදයි
    හැබැයි වැරදි පුද්ගලයෙක් අතට ගියොත් දරුණු වෙන්න පුලුවන්

    ඒක හින්දා මම විරුද්ධයි

    මොන බුරු කතාවක්ද බන් එ
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    එකෙත් අඩු පාඩු තියෙනවා...:baffled::sorry:

    එ වගෙ තිරයකින් තෙරෙන්නේ රට ගැන හිතලා ගත්ත තිරනයක් කියලා:eek:
    මොකද අපෙ රට සංවර්ධනය කරන්න ඕක නෙමෙ තියෙන 1ම අඩුව.:no:
    mahinda family ekama seat eke indawanna hadanne,parliment eke inne tamanta kuttiya hambawenawanam,ratata kelaunath kamakne kiyana maha eka kiyana hama ekatama oluwa namana meeharak tikak,vote kalane dan uda balagena inna thama wenne,apita karanna puluwan deak nene,:oo::oo::oo::oo::oo::oo::oo::growl::growl::growl::growl::growl:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    Mama mahinda apahu janadepate wanawata kamate na, Eth ellanna puluwan wara ganana wade karana akata werudda na, Sajith UNP akan elluwoth bohoweta denanna puluwanm Aka prajatantrai.
    Chanda danna menessu menessunta apanam ayen karanna puluwan nesa mama werudda na.
    koheda ban prajathanthrawdayak thiyenne,es arala balapa ,hamadema maha eka athe
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    mahinda family ekama seat eke indawanna hadanne,parliment eke inne tamanta kuttiya hambawenawanam,ratata kelaunath kamakne kiyana maha eka kiyana hama ekatama oluwa namana meeharak tikak,vote kalane dan uda balagena inna thama wenne,apita karanna puluwan deak nene,:oo::oo::oo::oo::oo::oo::oo::growl::growl::growl::growl::growl:
    හ්ම්ම් තත්වය නොදැනුවත්ම බයානක වෙනවා...යන විදිහනම් හරි නෑ..:no:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    mahinda family ekama seat eke indawanna hadanne,parliment eke inne tamanta kuttiya hambawenawanam,ratata kelaunath kamakne kiyana maha eka kiyana hama ekatama oluwa namana meeharak tikak,vote kalane dan uda balagena inna thama wenne,apita karanna puluwan deak nene,:oo::oo::oo::oo::oo::oo::oo::growl::growl::growl::growl::growl:

    sahathika aththa ban
    meken wenne pawul; deshapalanaya thawath shakthimath wen eka :baffled::frown:
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    දැන් මගේ අදහස කියන්නම්

    මම 18 සංශෝධනයට කැමති නැ
    හැබැයි මහින්ද එනපාර ඉල්ලනවානම් ඒකට කැමතියි

    මොකද
    මහින්ද හැර ලංකාවේ දැනට ජනාධිපති ට සුදුසුකම් තියෙන්නේ සජිත් ප්‍රෙමදාසට විතරයි
    හැබැයි රනිල් ඉන්නකන් සජිත්ට චාන්ස් දෙන්නේ නැහැ
    එන පාර එකටත්
    රනිල් කොහෙවත් ඉන්න රටට සේවයක් කරපු මනුස්සයෙක්ට තණ්හාව ඇති කරලා පොදු අපේක්ෂකයෙක් කරලා බලු කරලා දායි
    එතකොට අනිත් පැත්තෙන් ඉල්ලන්න වෙන එකෙක්ට වඩා මහින්ද හොදයි

    හැබැයි එන පාර සජිත් ඉල්ලනවානම් මහින්ද ඉල්ලන් නැතිව ඉන්න එක හොදයි

    මහින්ද වගේ අනිත් අයට සාපේක්ෂව හොද අය එනවානම් 18වන සංශෝධනය හොදයි
    හැබැයි වැරදි පුද්ගලයෙක් අතට ගියොත් දරුණු වෙන්න පුලුවන්

    ඒක හින්දා මම විරුද්ධයි[/QUOTE]

    math mea kathawa anumatha karanawa.. :yes: :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    අපි හිතමුකො මහින්ද මාමා හරි අහිංසක විදියට රට පාලනය කරවි කියලා, බැරි වෙලාවත් පිස්සු බුවෙක් රට පාලනය කරන්න ගත්තොත් මැන්ව එලවගන්න විදියක් නැති වෙවි ඔය සංශෝදනය නිසා:baffled:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මොන බුරු කතාවක්ද බන් එ
    ඇයි කියලා මං යටින් කියලා තියෙනවා:nerd:
    ඒක බලලා පුලුවන් නම් :cool:

    සම්පූර්ණ එක කියවලා වැරද්දක් තියේ නම් කියන්න:nerd:

    මට බොරුවට මං කියපු දේ හරි කියලා කෑ ගහන්න ඕනේ නැහැ:no:
    මගේ දේ වැරදියි නම් මම පිළි ගන්න සූදානම්:cool::cool:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපි හිතමුකො මහින්ද මාමා හරි අහිංසක විදියට රට පාලනය කරවි කියලා, බැරි වෙලාවත් පිස්සු බුවෙක් රට පාලනය කරන්න ගත්තොත් මැන්ව එලවගන්න විදියක් නැති වෙවි ඔය සංශෝදනය නිසා:baffled:

    මමත් මේ දෙයම තමයි කිව්වේ
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අපි හිතමුකො මහින්ද මාමා හරි අහිංසක විදියට රට පාලනය කරවි කියලා, බැරි වෙලාවත් පිස්සු බුවෙක් රට පාලනය කරන්න ගත්තොත් මැන්ව එලවගන්න විදියක් නැති වෙවි ඔය සංශෝදනය නිසා:baffled:

    eka thama ban
    pissu peekudu buwek awoth ehema hoolla hoolla inna wenne :dull:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපි හිතමුකො මහින්ද මාමා හරි අහිංසක විදියට රට පාලනය කරවි කියලා, බැරි වෙලාවත් පිස්සු බුවෙක් රට පාලනය කරන්න ගත්තොත් මැන්ව එලවගන්න විදියක් නැති වෙවි ඔය සංශෝදනය නිසා:baffled:
    වෙන රටක් හොයගන්න තමා වෙන්නේ:baffled::baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    ඇයි කියලා මං යටින් කියලා තියෙනවා:nerd:
    ඒක බලලා පුලුවන් නම් :cool:

    සම්පූර්ණ එක කියවලා වැරද්දක් තියේ නම් කියන්න:nerd:

    මට බොරුවට මං කියපු දේ හරි කියලා කෑ ගහන්න ඕනේ නැහැ:no:
    මගේ දේ වැරදියි නම් මම පිළි ගන්න සූදානම්:cool::cool:

    උබෙ කතාවෙ කිසිම තෙරුමක් නැනෙ
    උබ කිව්වදෙ තියෙන්නෙ මහින්දට හැමදෙම කැපැයි වෙන උන් කරොත් අකැපැයි කියන එකනෙ
    එ කතාව බුරු කතාවක් කියලා මම කිව්වෙ එකයි
    ෆැකල්ටියට අපුගමන් අපෙන් අහනවා අන්තරෙ උන් උබලගෙ පක්ශෙ මොක්කද කියලා අපි කිව්වොත් අපිට පක්ශයක් නැ කියලා උන් එතකොට අපෙන් අහනවා උබලා එහෙනම් නපුන්සකද කියලා , දැන් උබ කිව්වදෙ ඇතිලෙත් තියෙන්නෙ නපුන්සක අදහසක්,පොන්ටි වචනවලින් උබෙ කතාව සාරන්ශ ගත කලොත් ''කැමතියි අකමැතියි'':rofl: