මොකද කියන්නෙ සංශෝදනේ ගැන

18 වන සංශෝදනයට....

  • මම එකඟයි

    Votes: 37 42.5%
  • මම එකඟ නෑ

    Votes: 39 44.8%
  • මම දේශපාලනය දන්නේ නෑ

    Votes: 11 12.6%

  • Total voters
    87
  • Poll closed .

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,504
    5,856
    113
    හෝම් ස්වීට් හෝම්
    Pointless talking , cz what ever we say won't make any difference ....

    personally , I don't like this. Maybe it's not as bad as it seems. yet do we really need a change?
    is that the biggest problem SL has r8 now ?

    this is just another move by the rajapaksa brotherhood to extend there powers
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    රංගා ත් ආන්ඩුවට සහය.. අර අලුතෙන් ආපු නිල්වලා කියන එකත් ආන්ඩුවට... මුන් දන්නවා ආපහු ඡන්දෙකදි මුන්ට බලයට එන්න බෑ කියලා.. ඒක නිසා ආන්ඩුවට හේත්තු වුනා..
    serama anduweta

    raja thuma salakanawa
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    Pointless talking , cz what ever we say won't make any difference ....

    personally , I don't like this. Maybe it's not as bad as it seems. yet do we really need a change?
    is that the biggest problem SL has r8 now ?

    this is just another move by the rajapaksa brotherhood to extend there powers
    till when?:baffled::baffled:
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මහින්දට හැමදෙම කැපැයි වෙන උන් කරොත් අකැපැයි කියන එකනෙ

    උබ කිව්වදෙ තියෙන්නෙ මහින්දට හැමදෙම කැපැයි

    මම එහෙම කිව්වේ නැහැ
    ඒක තමයි මම සම්පූර්ණයෙන් කියවන්න කියලා
    සජිත් ජනාධිපතිවරණයට ඉල්ලනවානම්

    එන පාර සජිත් ඉල්ලනවානම් මහින්ද ඉල්ලන් නැතිව ඉන්න එක හොදයි
    මම මෙහෙම කිව්වා

    මහින්ද එනවාට කැමති ඇයි කියලා මම වෙනම කිව්වා
    මහින්ද හැර ලංකාවේ දැනට ජනාධිපති ට සුදුසුකම් තියෙන්නේ සජිත් ප්‍රෙමදාසට විතරයි
    හැබැයි රනිල් ඉන්නකන් සජිත්ට චාන්ස් දෙන්නේ නැහැ
    එන පාර එකටත්
    රනිල් කොහෙවත් ඉන්න රටට සේවයක් කරපු මනුස්සයෙක්ට තණ්හාව ඇති කරලා පොදු අපේක්ෂකයෙක් කරලා බලු කරලා දායි
    එතකොට අනිත් පැත්තෙන් ඉල්ලන්න වෙන එකෙක්ට වඩා මහින්ද හොදයි

    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්:nerd:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.

    jaye jaye we
    banana.gif

    paba nangita gift ekak ;)

    146819d1246723782-2010-prado-next-gx-127474big.jpg

    Suba Anagathayak :shocked:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ස්වාධීන කොමිශන් ජනාධිපති යටතට පත්කරාම ඉතිං ආපහු ස්වාධීන ඡන්ද කොමසාරිස් කෙනෙක් යටතෙ fair ඡන්දයක් හරි තියන්න පුළුවන්ද?
    පොලිස් කොමිශන් ජනාධිපති යටතට ගත්තම ආයෙ පොලිස් හැත්ත වැඩ කරන්නෙ විපක්ශයට එරෙහිව විතරක් නෙවෙයි කියන්න කාට හරි පුළුවන් වෙයිද?
    :lol:
    දෙයියන්ගෙම පිහිටයි අපේ මිනිස්සුන්ට!
    "Politics in Sri Lanka is stranger than a fiction" ©
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ස්වාධීන කොමිශන් ජනාධිපති යටතට පත්කරාම ඉතිං ආපහු ස්වාධීන ඡන්ද කොමසාරිස් කෙනෙක් යටතෙ fair ඡන්දයක් හරි තියන්න පුළුවන්ද?
    පොලිස් කොමිශන් ජනාධිපති යටතට ගත්තම ආයෙ පොලිස් හැත්ත වැඩ කරන්නෙ විපක්ශයට එරෙහිව විතරක් නෙවෙයි කියන්න කාට හරි පුළුවන් වෙයිද?
    :lol:
    දෙයියන්ගෙම පිහිටයි අපේ මිනිස්සුන්ට!
    "Politics in Sri Lanka is stranger than a fiction" ©

    :lol::lol: :yes:
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    oya politics nam wadiya mama danne na.. mamath mahinda ta vote kale..
    eth oya goda sarayak illanna puluwan scene eka echchara hoda wadak newe mama hithanne :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ස්වාධීන කොමිශන් ජනාධිපති යටතට පත්කරාම ඉතිං ආපහු ස්වාධීන ඡන්ද කොමසාරිස් කෙනෙක් යටතෙ fair ඡන්දයක් හරි තියන්න පුළුවන්ද?
    පොලිස් කොමිශන් ජනාධිපති යටතට ගත්තම ආයෙ පොලිස් හැත්ත වැඩ කරන්නෙ විපක්ශයට එරෙහිව විතරක් නෙවෙයි කියන්න කාට හරි පුළුවන් වෙයිද?
    :lol:
    දෙයියන්ගෙම පිහිටයි අපේ මිනිස්සුන්ට!
    "Politics in Sri Lanka is stranger than a fiction" ©
    :yes::yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ස්වාධීන කොමිශන් ජනාධිපති යටතට පත්කරාම ඉතිං ආපහු ස්වාධීන ඡන්ද කොමසාරිස් කෙනෙක් යටතෙ fair ඡන්දයක් හරි තියන්න පුළුවන්ද?
    පොලිස් කොමිශන් ජනාධිපති යටතට ගත්තම ආයෙ පොලිස් හැත්ත වැඩ කරන්නෙ විපක්ශයට එරෙහිව විතරක් නෙවෙයි කියන්න කාට හරි පුළුවන් වෙයිද?
    :lol:
    දෙයියන්ගෙම පිහිටයි අපේ මිනිස්සුන්ට!
    "Politics in Sri Lanka is stranger than a fiction" ©
    anduweta support lokkonta hoda kalayak uda wela

    sapa :cool:

    janathawata sorry dot com

    rata yan na puluwan aya ratin maru wei