මචන්ල උබල අහල තියනව නෙද කතාවක් තියනව "උනු හින්ද බොන්නත් බෑ , කිරි හින්ද අහක දාන්නත් බෑ කියල." ඒ කතාව හදෙන්න reason1 උබල දන්නව නෙ..
උනු කිරි එකක් බොන්නත් බෑ කට පිච්චෙනව , අහක දාන්නත් බෑ අපරදෙනෙ..
ඒ කතව මෙහෙම කියුවොත් " කිරි හින්ද බොන්නත් බෑ , උනු හින්ද අහක දාන්නත් බෑ".
ඒක මෙහෙමයි,
ඔන්න තාපස තුමෙක් ඉන්නවලු කෑලේ. එතුමා භාවනා යොගීව ඉන්නකොට කෑලේට ආපු කෙනෙක් එතුමට කිරි වගයක් දෙනවලු උනුවෙන්. තාපස තුමන්ලා මස් , මාලු , කිරි වගෙ දෙවල් අනුභව කරන් නනෙ.ethin එතුමට එක බොන්න බෑ කිරි නිසා , විසි කරන්නත් බෑ මොකද උනු නිසා පොලවෙ ඉන්න පොඩි සත්තු මරෙනව.. ඉතින් එතුමා ඒ වෙලාවෙ කල්පනා කරල කිඋවලු , " කිරි හින්ද බොන්නත් බෑ , උනු හින්ද අහක දාන්නත් බෑ" කියල..

meeka mama hadapu ekak nam neme ,eth wachana mage..
hodai nam comment ekak damu..