මචන්ලා මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනට විසඳ ගන්න ඕනේ . ජෝක් ගන්න එපා ෆුල් සිරා සීන් එකක් .
මට fb එකෙන් කෙල්ලෙක් සෙට් උනා දැන් අවුරුදු දෙකකට කලින්. එයා හොඳ ජොබ් එකක් කරන කෙනෙක් banking field එකේ . අපි ටිකක් කල් කතා කරන් යනකොට එයා fb එක නිසා කාලේ නාස්ති වෙනවා විබාග වලට පාඩම්
කරන්න අමාරුයි කියලා fb deactivate කරා . ඒත් මට viber එකෙන් දිගටම msg කරා .එක දවසක් කිව්වා එයා මෙච්චර කල් නොකිව්ව දෙයක් තියෙනවා ඒ එයාට පිළිකාවක් තියෙනවා ඒකට වෙදකම් කරනවා කියලා .
මට එවෙලේ සෑහෙන්න දුක හිතුන . ඔහොම ටික කාලයක් යනකොට ලෙඩේ හොඳටම හොඳ උන කිව්වා .මම කිසිම බලාපොරොත්තුවක් දෙන්න ගියේ නෑ මොකද ඒවගේ කෙනෙක්ට දෙයක් දරා ගන්න බැරි නිසා. දැන් අවුරුද්දකට විතර කලින් මට ගෙදරින් මගුල් යෝජනාවක් ගේනවා .මම ඒක මෙයාට කිව්වා මොකද මට කෙල්ලෝ දෙන්නෙක් එක්ක කතා කරන්න ඕනේ කමක් නැති නිසා .
ඊට පස්සේ අවුරුද්දක් විතර යනකන් එයා මට කථා කරේ නෑ මම බැන්දෙත් නෑ මේ ලඟදි ආපහු කතා කරලා අහනවා මම බැඳලද කියලා .මම නෑ කිව්වම දැන් පරණ විදියට කතා කරනවා .ගොඩක් වෙලාවට msg තමා .phone එකෙනුත් කතා කරලා තියෙනවා .එයාගේ pics එවලා තියෙනවා .මම මෙහෙම දැම්මේ සමහර අයට හිතෙන්න පුළුවන් මේක මට කවුරුහරි දෙන බයිට් එකක් කියලා .එහෙම එකක් නෙවේ .
මේකයි ප්‍රශ්නේ මචන්ලා . එයා මට කැමතියි .ගොඩක් හොඳ කෙනෙක් .මට වඩා පෙනුම සල්ලි තියෙන කෙනෙක් එයාට marry කරන්න පුළුවන්. අනික් එක එයා අසනීප වෙච්ච එක නොකියා ඉන්න තිබ්බා .එහෙනං මේ ප්‍රශ්න මුකුත් නෑ .ඒ අතින් සෑහෙන්න අවංකයි .
මට එයාව marry කරන්න ටිකක් හිත හදාගන්න අමාරුයි මොකද අපේ ගෙවල් වලින් , අදුරන අය ඔක්කොම කියන්නේ පිළිකාවක් වගේ දෙයක් ආපහු එන්න තියෙන සම්බවිතාවය තියෙනවා ඉතින් ඇයි දැන දැන අමාරුවේ වැටෙන්නේ කියලා .
සමහර අය කියනවා ළමයෙක් හම්බ වෙනකොට ලොකු ප්‍රශ්න වෙනවා කියලා මොකද ලේ වලට සම්බන්ද පිළිකාවක් තමා තිබිලා තියෙන්නේ . මම හරියට දන්නේ නෑ පිළිකාවේ විස්තර මොකද ඒවා අහනකොට ඕනෙම කෙනෙක්ගේ හිත රිදෙන නිසා.
උඹලගේ මතය මොකක්ද මේ සම්බන්දයෙන් ? මට තීරණයක් ගන්න බැරි කමක් නෑ . නමුත් risk එකක් තියෙනවා කියලා හිතෙනවා.
මම දන්නවා උඹලට කියන්න පුළුවන් අපි ඕනේ කෙනෙක් ඕනේ වෙලාවක ලෙඩ වෙන්න පුළුවන් කියලා .මම එහෙම පටු විදියට හිතන කෙනෙක් නෙවේ .
නමුත් මම හිතුවේ ළමයෙක් හම්බවෙලා අසනීප වෙලා මාව දාලා ගියොත් මම සෑහෙන්න අමාරුවක වැටෙනවා .ඒවගේම හිත හදාගන්නත් සෑහෙන්න කාලයක් යයි .
හරියටම කිව්වොත් මම ඉන්නේ උණු හින්ද බොන්නත් බෑ කිරි නිසා අහක දාන්නත් බැරි තත්වෙක .
හිතෙන දෙයක් කොටාගෙන පලයන්. joke ගන්න එපා .
මචන්ලා උඹලා දන්න doctor කෙනෙක් ඉන්නවනම් මේ සම්බන්දව දන්න කරුණාකරලා අහන්න පුලුවන්ද ලොකු උදව්වක්

Last edited:

. Ledanan ithin onama kellekta hadenna puluwanne umba wena kellekwa marry kalath eyatath mokakhari fatal ledak hadenna puluwanne
. Me loke kawruwath 100% healthy minissu naa