මොකද කියන්නේ කැමතිද?

මොකද කියන්නේ කැමතිද?

කට්ටිය...මොකද කියන්නේ....තව සුපිරි සයිට්ස් ඕනද...?එහෙනම් ඉතින් මට කියන්න...අලුත් පෝස්ට් එකක් දාන්නම් හැබැයි කට්ටිය කැමතිනම් තමයි....මතකයිනේ මම දාපු ෆ්‍රස්ට් පෝස්ට් එක බැලුවද නැත්නම් මෙන්න(http://www.elakiri.com/forum/showthread.php?p=12597745#post12597745)....එහෙනම් ඉතින් වැඩකට ඇති පෝස්ට් එකකින් හමුවෙනතුරු තෙරුවන් සරණයි....!!!
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    kamthida nadda kiyala ahanna ona nah uba danna deyak thiyenawanam dapan
    wadagath wena un thanks karayi
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    උබටත් තියෙන්නේ පුදුම ආතල් තමයි... මොනවද බන් අහ අහ ඉන්නේ... දාපන්කෝ එල Thread එකක්... කලින් වගේ :yes: