මොකද කියන්නේ

Oct 20, 2012
70
13
0
ඇ අවුරුදු 5 ක් ඉගෙන ගෙන Architect කෙනෙක් වුනාට සැලකිය යුතු පඩියක් ගන්න පුළුවන් ද ? private prac + එක්කෝ කොහොම හරි..........ඇයි ගොඩක් ය 20 Lacs විතර දීලා CSA එකේ කරන්නේ

දන්නේ නැත්තම් බම්ප් එක්කවත්
 

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
okotama Architect karapu paliyata jobs ne mchn.... Architect kenek popular wenna one orders hambenna..
 
Oct 20, 2012
70
13
0
නැහැ csa එකේ.......private........famous වුන කස්ටිය කරලා තියෙන්නේ උපරිම project 10, 25 නේ...........මම ඒ ගොල්ලන්ගේ සයිට් වල බලපුවහම.......
 

manulasj

Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මචන් ආකි කියන්නේ slit එකේ software engineering වත් nibm එකේ management වත් වගේ නෙමෙයි...ඔය දෙක්කටම වියදම් කරපු සල්ලි මාස 5 කින් 6 කින් හොයාගන්න පුලුහන් ජොබ්ස් ඔන්න තරම් තියනවා හැබැයි ආකි කරාට ඔය විදිහට ජොබ්ස් නැ...හැබැයි ඉතින් ආකි හරියට කරගත්තෝත් මුළු අවුරුද්දටම හොද ප්‍රෝජෙක්ට් 2 ක් 3 හොදටම ඇති..මචං උබට හොදට සල්ලි තියනවා නම් කරපන් හැබැයි සල්ලි තිබ්බට මදි හොද නිර්මාණාත්මක අදහස් තියෙන්න ඕනේ out of box thinking සුපිරියටම තියෙන්න ඕනේ සරලවම කියනවනම් සාමාන්‍ය පුද්ගලයෙකුට හතරැස් කොටුවක් විදිහට පේනදේයක් උබට පංචාශ්‍රයක් ෂාඩාශ්‍රයක් විදිහට පෙන්න ඕනේ...අනික උබගේ ජිවිතේ අවුරුදු 7 මෙවනුවෙන් කැපකරන්නත් හැකියාව තියෙන්න ඕනේ කියන්න නම් දේවල් හුගක් තියනවා... උබ ටෙස්ට් එකට යන්න කලින් ආකි ගැන ටිකක් හොයල බලපන් මෙන්න මේ පොත් ටික කියවල බලපන්
    beyond bawa,lunuganga,anjalendran තව පුලුහන් නම්,lunuganga ස්ටේට් එක කණ්ඩලම හොටෙල් එක,gallery cafe එක බලන්න පලයන් ...