මොකද කියන්නේ?

yasitha_o3

Member
Oct 5, 2006
2,081
83
0
37
IN YOUR HEART
ඔයාල මේ ගැන මොකද කියන්නේ?අපේ සාම්ප්‍රධායික මුස්ලිම් සහෝදරවරු මේ වගන්ති පිළිගන්නවද?

එහෙම නොපිලිගන්නවානම් ඔයාල නියම මුස්ලිම් වරු වෙන්නේ නෑ නේද? එහෙම පිලිගන්නවනම් අපි කොහොමද ඔයාලව විශ්වාස කරන්නේ ඔයාල අපිට මේ කියල තියෙන දේවල් නොකරයි කියල.

2.) Surah Al-Baqarah
191. And kill them wherever you find them, and turn them out from where they have turned you out. And Al-Fitnah is worse than killing. And fight not with them at Al-Masjid-al-Haram (the sanctuary at Makkah), unless they (first) fight you there. But if they attack you, then kill them. Such is the recompense of the disbelievers.

2) Surah Al-Baqarah
193. And fight them until there is no more Fitnah (disbelief and worshipping of others along with Allah) and (all and every kind of) worship is for Allah (Alone). But if they cease, let there be no transgression except against Az-Zalimun (the polytheists, and wrong-doers, etc.)

9. Surah At-Taubah (The Repentance)

5. Then when the Sacred Months (the Ist, 7th, 11th, and 12th months of the Islamic calendar) have passed, then kill the Mushrikun (see V.2:105) wherever you find them, and capture them and besiege them, and prepare for them each and every ambush. But if they repent and perform As-Salat (Iqamat-as-Salat), and give Zakat, then leave their way free. Verily, Allah is Oft-Forgiving, Most Merciful.

2.Surah Al-Baqarah (The Cow)

216. Jihad (holy fighting in Allah's Cause) is ordained for you (Muslims) though you dislike it, and it may be that you dislike a thing which is good for you and that you like a thing which is bad for you. Allah knows but you do not know.

5. Surah Al-Ma'idah (The Table Spread with Food)
33. The recompense of those who wage war against Allah and His Messenger and do mischief in the land is only that they shall be killed or crucified or their hands and their feet be cut off on the opposite sides, or be exiled from the land. That is their disgrace in this world, and a great torment is theirs in the Hereafter.

තව තියෙනව ofice එකේ ඉන්න ගමන් දැම්මේ. ඉතුරුව පස්සේ දාන්නම්.
 
Last edited:

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    2:191 එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින්) ඔවුන් පිටමං කළ ආකාරයටම ඔබත් ඔවුන්ව පිටමං කර දමනු. (ඔවුන් කරන) කළබලය ඝාතනයට වඩා ඉතාමත් නපුරුය. නමුත් (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (ආරක්ෂාව පතා) මස්ජිදුල් හරාම්හි සිටියහොත් එහිදී ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට ඉදිරිපත් වන තුරු ඔබ ඔවුන්ව කපා නොදමනු. (ඒ ස්ථානයේදීද) ඔවුන් ඔබට විරුද්ධව යුද්ධ කිරීමට පැමිණියහොත් ඔබත් ඔවුන්ව කපා දමනු. එම ප්‍රතික්ෂේප කරන්නන්ට අයත් ඵලවිපාකය මෙයයි!

    egollo yudda karanda awoth thama perala yudda karanda kiyala thiyenne! anika oka pahala une koi kaleda? kahatada kiyana 1 gataluwak thiyenawa. madin madin ahula gathoth itn news wage thama lankawa asiyawe ascharya wage thamai.
     
    මචං උබත් ඕක මැදින් නේ අරන් තියෙන්නේ. ඕක එකතැනක් විතරයි. එහෙම නැතුව අනිත් section වල ඔහොම උන් ගැහුවොත් ගහපන් කියල නෑ. අවිශ්වාස කරන්නන් මරපන් කියල තියෙන්නේ/

    අනිත් එක සහෝ. අපි එයාලට විරුද්දව ඒ කියන්නේ එයාලගේ අසාමාන්‍ය බෝ වීමට එරෙහිව (මෙරට තුල ) අපි කතා කරන එක අපි එයාලට විරුද්ධ වීමක් ලෙස සලකන්න පුළුවන් නේද?

    මේ රට තුල එයාලට අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරන්න දෙන්න ඕනේ නේද මේ තියෙන විදිහට. එයාල පල්ලියක් හැදුවොත් අපිට එකට විරුද්ද වෙන්න බෑ
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    2:193 තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත්ය යයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු.

    kawda me owun? ekath kalin kiwwa wage thami etahna owun kiyanne e kale hitapu aya. kuraishwaru kiyala hadunwanne. egollo muslims lata hugak attack kala pray karan kota ehema egollonge badu kolla kawa maranda lasthi una. passe aye muslims la ethanin pita una. e awrudu ganakin passe aye muslims la pasu kalaye athiwechha satanedi kuraishwaru pasu bawa.
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මචං උබත් ඕක මැදින් නේ අරන් තියෙන්නේ. ඕක එකතැනක් විතරයි. එහෙම නැතුව අනිත් section වල ඔහොම උන් ගැහුවොත් ගහපන් කියල නෑ. අවිශ්වාස කරන්නන් මරපන් කියල තියෙන්නේ/

    uba gatha verse 1ma thama math dala thiyenne. man daapu 1 pahadiliwa poddak thiyenawa. ehema awishwasa kala kiyala maranda ba bn! awishwasa karana ewun maranda kiyala thawath madin gathama athi. eka dan inna ewun gana nemei bn. nikan minihek maranda ba bn ehema kaloth oo mulu manushaya sanharayama maruwa ha samanai.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    2:193 තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත්ය යයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන් (ආරවුල් නොකර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර, (අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නොයනු.

    kawda me owun? ekath kalin kiwwa wage thami etahna owun kiyanne e kale hitapu aya. kuraishwaru kiyala hadunwanne. egollo muslims lata hugak attack kala pray karan kota ehema egollonge badu kolla kawa maranda lasthi una. passe aye muslims la ethanin pita una. e awrudu ganakin passe aye muslims la pasu kalaye athiwechha satanedi kuraishwaru pasu bawa.

    අපි එයාලට විරුද්දව ඒ කියන්නේ එයාලගේ අසාමාන්‍ය බෝ වීමට එරෙහිව (මෙරට තුල ) අපි කතා කරන එක අපි එයාලට විරුද්ධ වීමක් ලෙස සලකන්න පුළුවන් නේද?

    මේ රට තුල එයාලට අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරන්න දෙන්න ඕනේ නේද මේ තියෙන විදිහට. එයාල පල්ලියක් හැදුවොත් අපිට එකට විරුද්ද වෙන්න බෑ.

    ඔය කියනවනම් මේවා එහෙම එක කොට්ටසයකට විතරයි කියල තියෙන්නේ කියල සියලු මුස්ලිම් සහෝදරවරු එකතු වෙලා යම් සංවිධානයක් මගින් ප්‍රකාශයක් කරා නම් රටට මේ ප්‍රශ්න මෙතැනින්ම ඉවර වෙයි නේද?
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    මචං උබත් ඕක මැදින් නේ අරන් තියෙන්නේ. ඕක එකතැනක් විතරයි. එහෙම නැතුව අනිත් section වල ඔහොම උන් ගැහුවොත් ගහපන් කියල නෑ. අවිශ්වාස කරන්නන් මරපන් කියල තියෙන්නේ/
    kalin ara kuraish waru gahuwa parada kala muslimslata maruwa prathi praha ella kale n. simawa ikmawa giya. giwisum gahuwa owunma kada kala.ita passe awrudu gananawak ehema pawathuna passe thama gahanda awasara labuwe(prathi prahara).
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    අපි එයාලට විරුද්දව ඒ කියන්නේ එයාලගේ අසාමාන්‍ය බෝ වීමට එරෙහිව (මෙරට තුල ) අපි කතා කරන එක අපි එයාලට විරුද්ධ වීමක් ලෙස සලකන්න පුළුවන් නේද?

    මේ රට තුල එයාලට අවශ්‍ය ඕනෑම දෙයක් අපි කරන්න දෙන්න ඕනේ නේද මේ තියෙන විදිහට. එයාල පල්ලියක් හැදුවොත් අපිට එකට විරුද්ද වෙන්න බෑ.

    ඔය කියනවනම් මේවා එහෙම එක කොට්ටසයකට විතරයි කියල තියෙන්නේ කියල සියලු මුස්ලිම් සහෝදරවරු එකතු වෙලා යම් සංවිධානයක් මගින් ප්‍රකාශයක් කරා නම් රටට මේ ප්‍රශ්න මෙතැනින්ම ඉවර වෙයි නේද?

    mehe dan wenade bn deshapalana gottawata ubalath apith hasu wi thibima! hamadama api kawr inneth na inna tike unath bala bedim nisa api hamoma modayo wena 1 thama wenne
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    මචන් අපේ රටේ ඉන්න හම්බයෝ දැන් හුගක් උඩ ගිහින් ඉවරයි.
    ඕකට හොදටම වග කියන්න ඕනේ අපේ රටේ ඉන්න politicians ලා
    මන් නම් කියන්නේ අපි මේ වගේ කියවනවා වගේම උන්ව පාලනය කරන්න අපිත් පුළුවන් විදිහට යමක් කරන්න ඕන
    අඩුම තරමේ උන්ගෙන් බඩු ගන්න එව්වත් නතර කරන්න ඕන .
    හැබැයි මගේ නම් BBS එක ගැන කිසිම පැහැදීමක් නැ .(දැන් හම්බය JVP කාරයා කියලා මට බනින්න එපා එකත් හරියට මාරට විරුද්ද හැම එකාම දේශද්‍රෝහී වගේ )
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    mehe dan wenade bn deshapalana gottawata ubalath apith hasu wi thibima! hamadama api kawr inneth na inna tike unath bala bedim nisa api hamoma modayo wena 1 thama wenne

    මචං අපි හැමෝම මිනිස්සු මචං කිසි ඖලක් නෑ. මිට අවුරුදු 10කට විතර කලින් මෙහෙම ප්‍රශ්න ලංකාවේ තිබ්බේ නෑ. එත් යම් අවස්ථාවක මුස්ලිම් වරු හැමෝම නොවුනත් යම් කොටසක් ප්‍රශ්නයක් ඇති කලා. අන්න ඒ නිසයි අපිට සාමාන්‍ය මුස්ලිම් මිනිහ දිහාවත් සැකයක් නැතුව බලන්න බැරි.

    ඔයාල ඉන්නේ මුස්ලිම් රටක නෙවෙයි ඔයාල අනිවාර්යෙන් මේ රටේ ප්‍රධාන ආගමට විරුද්ධව නැගී හිටින එක නවත්තන්න ඕනේ. අලුත් ගම නෙවෙයි මේ රටේ ඕනෑම තැනක බෞද්ධ සිංහල කෙනෙක්ට යන්න අවසර තියෙන්න ඕනේ. මේ රටේ කොහොමද මුස්ලිම් ගම් තියෙන්නේ?

    ඔන්න ඕව නිසයි මේ ප්‍රශ්න උඩු දුවල තියෙන්නේ. ඔය මම අහපු ප්‍රශ්නෙට උත්තර දීල නෑ සහෝ. වටේ ගිහින් විතර නේ.
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Sira Machan.Aththa kathava.
    Meka sinhala rata kiyala apita unva elavannavath marannavath bane.
    Habai me rate sinhalayata thana thiyenna ona.meka sinhala rata.
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    37
    IN YOUR HEART
    මචන් අපේ රටේ ඉන්න හම්බයෝ දැන් හුගක් උඩ ගිහින් ඉවරයි.
    ඕකට හොදටම වග කියන්න ඕනේ අපේ රටේ ඉන්න politicians ලා
    මන් නම් කියන්නේ අපි මේ වගේ කියවනවා වගේම උන්ව පාලනය කරන්න අපිත් පුළුවන් විදිහට යමක් කරන්න ඕන
    අඩුම තරමේ උන්ගෙන් බඩු ගන්න එව්වත් නතර කරන්න ඕන .
    හැබැයි මගේ නම් BBS එක ගැන කිසිම පැහැදීමක් නැ .(දැන් හම්බය JVP කාරයා කියලා මට බනින්න එපා එකත් හරියට මාරට විරුද්ද හැම එකාම දේශද්‍රෝහී වගේ )

    උබ හරි මචං මේකට වග කියන්න ඕනේ අනිවා දේශපාලුවෝ තමා. දෙමල ප්‍රශ්නේ උදුදුවන්න දුන්නේත් උන්මයි. මේ ප්‍රශ්නෙදිත් උන් මේක නියපිටින් කඩන්න තියෙන අවස්ථාව උන් ඇත අරිනවා.

    BBS ගැන 100% පැහැදීමක් මටත් නෑ කියන්න පුළුවන් සමහර තැන වල. නමුත් මම දැනට එකට සහය දෙනවා මචං. මොකද මේ මුස්ලිම් ප්‍රශ්නේ ගැන මේ රට අවදි කරන්න පුළුවන් උනේ එයාලට. සහ තාමත් එයාල යන ගමන හරි කියල මම විශ්වාස කරනවා. දවසක එයාල වැරදි කියල මට හිතුනොත් අපිත් වෙන අතක් බලාගන්නවා.