මොකද කියන්නේ?

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,530
    5,476
    113
    Colombo
    මොකද කියන්නේ අපි දෙන්නම බැදලා. එයාට බබාල 3 දෙනයි.අපිට තාම බබාලා නෑ. මන් සිරාවට ඒකිට crush 😘 එයත් එහෙමයි.. සෙට් වෙලා 2 weeks වගේ මට වඩා 3 years වැඩිමල්.
    View attachment 250086
    යකොදෙැන දැනනේ වැරැද්ද කරන්නේ..නොට් ගුඩ්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,104
    7,298
    113
    Narcissistic Sociopath Manipulator
    යකොදෙැන දැනනේ වැරැද්ද කරන්නේ..නොට් ගුඩ්
    ඔව් මූත් බැඳලා ඒකිත් බැඳලා. මැරේජ් එක කියන්නෙ ආදරේට වඩා කොන්තරාත්තුවක් බව මම දන්නවා. ඒත් ඔය වැඩේ නවත්තපන් චිකන් කොත්තු. හොඳ නැති වැඩක් නේ. තව කෙනෙක් ඉද්දි වෙන කෙනෙක් පස්සේ යන එක හොඳ නැහැ. කෙල්ලෝ දහයක් ඩෙට් කරත් කමක් නැහැ හැබැයි ඒ වෙලාවේ එයා විතරයි. බ්‍රේක් අප් වුනාට පස්සෙ වෙන කෙල්ලෙක් ඩෙට් කරාට කමක් නැහැ. එක සැරේ ගේම් දෙක තුන ගහන්න එපා.
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඔව් මූත් බැඳලා ඒකිත් බැඳලා. මැරේජ් එක කියන්නෙ ආදරේට වඩා කොන්තරාත්තුවක් බව මම දන්නවා. ඒත් ඔය වැඩේ නවත්තපන් චිකන් කොත්තු. හොඳ නැති වැඩක් නේ. තව කෙනෙක් ඉද්දි වෙන කෙනෙක් පස්සේ යන එක හොඳ නැහැ. කෙල්ලෝ දහයක් ඩෙට් කරත් කමක් නැහැ හැබැයි ඒ වෙලාවේ එයා විතරයි. බ්‍රේක් අප් වුනාට පස්සෙ වෙන කෙල්ලෙක් ඩෙට් කරාට කමක් නැහැ. එක සැරේ ගේම් දෙක තුන ගහන්න එපා.
    Ha man nawattannam
     
    • Love
    Reactions: yousirname