මොකද තවමත් හිතනවද Online Business එකකට අත ගහන්න

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Black Friday Yearly Membership 299$

    මේ නොවැම්බර් 29 ඉඳන් දෙසැම්බර් 2 දක්වා Black Friday

    මම ලින්ක් එක එවන්නම් free register වෙන්න තියෙන්නේ Yearly premium membership එක ගන්නවානම් නොවැම්බර් 29 ඉඳන් දෙසැම්බර් 2 දක්වා 299$ වෙන්නේ. නැතිනම් මාසයකට 49$, හිතාගන්න පුළුවන්නේ Yearly Membership එක

    උනන්දු අය ඉන්නවනම් දෙනම register වෙන්න

    මෙන්න ලින්ක් එක තියෙනවා >>>>LINK FOR YOU<<<
     
    Last edited:

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    නොවැම්බර් 29 ඉඳන් දෙසැම්බර් 2 දක්වා Black Friday

    මම ලින්ක් එක එවන්නම් free register වෙන්න තියෙන්නේ Yearly premium membership එක ගන්නවානම් නොවැම්බර් 29 ඉඳන් දෙසැම්බර් 2 දක්වා 299$ වෙන්නේ. නැතිනම් මාසයකට 49$, හිතාගන්න පුළුවන්නේ Yearly Membership එක, Following are bonuses for them,

    Bonus #1: The Path to Affiliate Stardom in 2020 - Kyle Goes AMA (Ask Me Anything)
    Bonus #2: Building an Incredible Internet Business in 2020, The WhitePaper.
    Bonus #3: Creating a Thriving Authority Website in 2020 (5 Weeks of Live Training)
    Bonus #4: Early 2020 Beta Access to New Platforms (Yearly Members Only)

    Link is here

    Hurry up, Today
     
    Last edited:

    jaxon

    Active member
  • Apr 1, 2019
    267
    77
    28
    Affiliate Marketer කෙනෙක් වෙලා Post Publish කරලා.

    මාසයකට 500 USD, 1000 USD හෝ 2000 USD ආදී වශයෙන්.

    site visit traffic වැඩිකරලා google, Yahoo සහ Bing search engine වල top rank වෙන්න ඕන

    එමගින් google adSense , Amazon හෝ Ebay Affiliate Program වලට සම්බන්දවෙලා

    තවද Commision Junction or ClickBank or ShareASale වැනි Affiliate Networks
    තමන්ගේ site එක හරහා යොදාගෙන මුදල් උපයන්න පුළුවන්

    ඒවගේම
    youtube adSense
    video හදලා google adsense වලින් මුදල් හම්බකරන්නත් පුළුවන්

    google AdWords

    හදපු site එකේ keywords Traffic වැඩිකරලා
    ඒවගේම
    හදපු video එකේ keywords Traffic වැඩිකරලා

    මුදල් හම්බකරන්නත් පුළුවන්

    මාරම ක්‍රම ටිකක් තියෙනවා අපිට මාස 4, මාස 5 වෙද්දී හිතෙනවා part-time මදි කියල
    එතරම් මේ business එකේ ඉන්න ඕන

    මුලින්ම කියන්නම් මේක වංචනික site එකක් නම් නෙවී 99% වැඩිය විස්වාසයි

    අපගේ කැපවීම ඇත්නම් බලාපොරොත්තුවන ඉලක්කය වරදින්නේ නැහැ ෂුවර්

    මේකේ කරන්න තියෙන්නේ free account එකක් හදාගෙන training වලට සහභාගී වෙන්නන්යි

    Level Two training ඉවරවෙනකොට වගේ ඉතිරි training බලන්න Premium membership එක ගන්න ඕන

    එත්නේන්දී සියලුම වරප්‍රසාද ලබාගැනීමට පුළුවන්
    මොකද premium member කෙනෙක් කියන්නේ top level member කෙනෙක්

    මේසඳහා 1.3 Million සාර්ථක වෙච්ච විවසයක්යෝ ඉන්නවා

    ඒ විතරක් නෙවිත් මේ network එකට සම්බන්ද අය හැමදෙනාම උදව් කරනවා අනික් අයගේ business එක සඳහා

    ඒක මාර වටිනවා

    ඒ වගේම අපේ site and posts එකට comments කරන්නත් ඒ අය ඉන්නවා

    අපිටත් comments කරන්න පුළුවන් අනිත් අයගේ site and posts වලට

    කොහොමද Search Engine වල top rank ගන්නේ කියන එකත් පැහැදිලිකරනවා
    කොහොමද site එක හදන්නේ කියන එක මොනවද මුලින් කරන්න ඕන

    ටික දවසක් යද්දී තමන්ගේ site එක progress කොතනද තියෙන්නේ කියන එක වගේම

    මොනවද
    මොනපැතිද තවතවත් දියුණුකළ යුත්තේ කියන ඒවා බලාගන්නත් පුළුවන්

    තමන්ට

    අපැහැදිලි ඕනෑම ප්රස්නයක් තියේනම් community එකෙන් අහන්න පුළුවන්
    එකට ගොඩදෙනෙක් උත්තර සපයනවා

    තවත් වෙදගත් කාරණයක් නම් මේ project එකේ CO-OWNER නිතර නිතර private messages හරහා විවිද ප්රශ්නවලට උත්තර දෙනවා

    මේකට ටිකක් English දැනුම අවශයි සහ Internet එකේ වැඩිපුර ඉන්න ඕන

    මම පහතින් දාල තියෙන්නේ referral links එකක් ඒකටත් හේතු කීපයක් තියෙනවා

    සියලුම වාසි පහත ලින්ක් එකෙන් බලන්න පුළුවන් (premium member)

    >>>>>>>https://bit.ly/2spaAVJ


    පහත ලින්ක් එකෙන් free account එකක් create කරන්න පුළුවන් කිසිම අයකිරීමක් නෑ

    සරලව කියනවනම් නිකන් ගිහින් බලන්න පුළුවන්

    >>>>>>https://bit.ly/2JaFQlu

    පළමු premium membership fee 49$ සිට 19$ දක්වා අඩුවෙනවා

    තව තවත් community supports පැත්තෙන්ද ලොකුවෙනස් කම් කීපයක් තියෙනවා

    කාලයකදී තමන්ට මේක කරන්න බැරිනම් site එක විකුනන්නත් පුළුවන් ඒ වගේ විකුනපු sites flippa එකේ ගොඩක් තියෙනවා (40000$, 28000$) වගේ මිලකට

    මොකද ලංකාවේ දැන් යනවිදිය අනුව ඩොලර් වලින් හම්බක්රන්නේ නැතුව ගොඩයන්න බැරිවෙයි ඉදිරියට
    ලංකාවට ඩොලර් ගෙන්නගන්න තවත් ක්‍රමයක් වෙන්න පුළුවන්

    මේක කියන්න ඕන ලංකාවේ ඉන්නවා ගොඩක් අය රස්සාවල් නැතිව

    මේක රස්සාවක් කරන ගමන් උනත් කරන්න පුළුවන්

    ලංකාවේ ගොඩදෙනෙක් ට

    ඉක්මන් කරන්න පුළුවන්තරම් ඉක්මනට පටන්ගන්න

    Uba maha higneak ban. Bit.ly links lol

    I will not comment further
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    It is a very easy task, First, join and I will message you and join the discussion. I will tell you how to do all the works step by step.
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඔන්න උබේ රිෆරල් ලින්ක් එකෙන් ජොයින් උනා..
    දැන් කියපන් මට මේකෙන් මොකක්ද කරන්න තියෙන්නෙ.
    උබේ පෝස්ට් එකේ තිබ්බ මෙලෝ දෙයක් තේරුනේ නෑ මට​
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මුන් වගේ ඔන්ලයින් කෝස් විකුනන හොරුන්ට අහුවෙන්න එපා.එක එකාගෙ රෙෆරල් ලින්ක් ක්ලික් කරන්නත් එපා.ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගන්න හැටි වර්ඩ්ප්‍රෙස් වෙබ් සයිට් එකක් හදාගන්න හැටි මේ එලකිරියෙම තියනව පරන පෝස්ට් වල.එහෙම නැත්නම් යූ ටියුබ් එකෙ ඕන තරම් වීඩියෝ තියනව ඕව ගැන.
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මිනිසෙක්ට හරි මග යන වැඩ පිළිවෙලක් අවශ්‍යයි
    ඔය කියන තරම් ලෙසිනම් ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදාගෙන, වර්ඩ්ප්‍රෙස් වෙබ් සයිට් එකක් හදාගෙන මුදල් හොයන්න හැම කෙනාම කරාවී අදුරේ ආතක් පාතක් නැතිව යන්න ඕන නෑ හරිමග යන්න මේ කව්රුත් දැනගන්න ඕන online කරනවානම් ඒ අය එකයි මේ කියන්නේ කැමති අයෙකුට අපි උදව් කරනවා අපිත් එක්ක එනවනම් එච්චරයි