මොකද තවමත් හිතනවද Online Business එකකට අත ගහන්න

samantharls

Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ගොඩක් හොදයි කිසි දෙකට කලබල වෙන්න එපා ඉවසීම අවශ්‍යමයි
    මස දෙකක් තුනක් යනකොට ඔබටම තේරේවි මම කියන්නේ ඇත්තද බොරුද කියල

    ඒ විතරක් නෙවයි මස 6 විතර යනකොට තෙරිවී

    දැනට වෙනත් රැකියාවක් කරනවානම් පැය 8 එතැන වැඩ කරන්න ඕන නේ ඒ පැය ටිකටික

    අඩුකෙරුවොත් හොදයි කියල

    ඒ කියන්නේ online affiliate marketing එකට වැඩිපුර වෙලාව දුන්නොත් හොදි කියල

    අවුරුද්දක් විතර යනකොට (ඔයා හිටියොත් )

    ඔයාට හිතේවි full-time online affiliate marketing කරනවානම් හොදයි කියල

    ඒතරම්

    මේකේ තෘප්තියකුත් තියෙනවා
    මුදලුත් ලැබෙනවා

    කිසිදේකට බයවෙන්න එපා

    හැමදේම ටික ටික හරියනවා
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    අනිත් අයටත් කරන උදව්වක් විදියට මේකට

    BUMP

    එකක් දලයන්න
     

    Shenal2025

    Member
    Jun 26, 2018
    14
    8
    3
    Funny Method

    ගොඩක් අය කැමති නෑ මේ referral account දානවට මොකද මේ විස්තර දානකෙනටත් referral හරහා කොමිස් මුදලක් යනවා ඒකනිසා ගොඩක් අය එකට කැමති නෑ
    මොකද

    එතකොට තමන්ට පාඩුවක් හෝ මදිපුන්ච් කමක් වෙයි කියල හිතලා
    තවත් අයට ටිකක් විතර ඊසියවක් වගේ ඇතිවෙනවා
    තවත් අය හිතනවා මේ කොමිස් මුදල යන්නේ අපේ මුදලින් තමා කියල
    ඒකනම් අපේ ලංකාවේ වැරද්දක් ලංකාවේ හැටියට කොමිස් මුදලක් දෙනවනම් එක අල්ලන්නෙත් පරිබෝගිකයගෙන් ඒකයි එහෙම වෙන්න හේතුව මමනම් හිතන්නේ
    නමුත් වෙනරටවල් වල එහෙම නෑ ඒ අය කොමිස් මුදලක් දෙන්නේ තවත් අය business එකට සම්බන්ද කරගැනීමට උනංදුකිරීමක් විදියටයි

    කෙසේනමුත්

    ලංකාවේ අයනම් එතරම් කැමති නෑ මේ referral account දානවට අ
    කොහොම උනත් මමනම් මගේ referral account හරහා ආවොත් මටපුළුවන් උදව් කරනවා මොකද මම දන්නා member කෙනෙක් නිසා


    he he kattiyata mama kiyanne oya site eka 100% geniune but earn karanna nam karanna thiyenne register wela thawa kattiyawa genna ganna eka.. oken thama oya site ekama duwanne. me thead eka daapu ekath hoyane oyagollanwa refer karala eken hamba kirim. 43% koheda commision eka denawa. anith kattiya refer karana bussines eka karanna nethuwa unge premium aran unta salli denna nethuwa..
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    ඔය මොන බොරුවක්ද
    first page එකේ සියල්ල තියෙනවා

    බොරු විස්වාසකරන අය එහෙම යන්න

    නමුත්

    මේකේ මොනවහරි දෙයක් තියේවි කියල හිතන අය ගිහින් බලන්න

    (ගොඩක් අය තමන් කන්නෙත් නැහැ අනිත් යට කන්න දෙන්නෙත් නැහැ)

    ඕකතමයි ඇත්ත
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    මේ තියෙන්නේ සියලු විස්තර
    මචෝ ඕක කොහොම කිව්වත් මේකට යන්නේ නෙතුව ජයගන්න බැහැ

    "වතුරට පනින්නේ නැතුව පීනන්න බෑ "

    ගිහින් හොදයි නම් free membership එකෙන් account එකෙක් හදාගෙන බලල

    තමන්ට profit ලැබෙයි කියල හිතෙයි නම් සහ මම ඉවසීමෙන් කරගෙන යනවා කියන අරමුණ ඇතිව කරගෙන යන්න

    නැතිව register උන ගමන්ම කෝ profit කියා අපිට චෝදනා කරන්න එපා

    ඉවසීමෙන් කරගෙන යනකොට තේරේවි දැනටමත් අපේ කට්ටිය 75 කට වැඩිය මම දන්නා අය ඉන්නවා

    මාසයකට ඔය මම කියන ගානට නෙවියි ඊටත් වැඩියෙන් උපයන අය

    කල්පනා කරලා බලල තිතල බලලා තමන්ට හොඳයි කියල හිතෙන තීරණයක ට එන්න


    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

    Affiliate Marketer කෙනෙක් වෙලා Post Publish කරලා.

    මාසයකට 500 USD, 1000 USD හෝ 2000 USD ආදී වශයෙන්.

    site visit traffic වැඩිකරලා google, Yahoo සහ Bing search engine වල top rank වෙන්න ඕන

    එමගින් google adSense , Amazon හෝ Ebay Affiliate Program වලට සම්බන්දවෙලා

    තවද Commision Junction or ClickBank or ShareASale වැනි Affiliate Networks
    තමන්ගේ site එක හරහා යොදාගෙන මුදල් උපයන්න පුළුවන්

    ඒවගේම
    youtube adSense
    video හදලා google adsense වලින් මුදල් හම්බකරන්නත් පුළුවන්

    google AdWords

    හදපු site එකේ keywords Traffic වැඩිකරලා
    ඒවගේම
    හදපු video එකේ keywords Traffic වැඩිකරලා

    මුදල් හම්බකරන්නත් පුළුවන්

    මාරම ක්‍රම ටිකක් තියෙනවා අපිට මාස 4, මාස 5 වෙද්දී හිතෙනවා part-time මදි කියල
    එතරම් මේ business එකේ ඉන්න ඕන

    මුලින්ම කියන්නම් මේක වංචනික site එකක් නම් නෙවී 99% වැඩිය විස්වාසයි

    අපගේ කැපවීම ඇත්නම් බලාපොරොත්තුවන ඉලක්කය වරදින්නේ නැහැ ෂුවර්

    මේකේ කරන්න තියෙන්නේ free account එකක් හදාගෙන training වලට සහභාගී වෙන්නන්යි

    Level Two training ඉවරවෙනකොට වගේ ඉතිරි training බලන්න Premium membership එක ගන්න ඕන

    එත්නේන්දී සියලුම වරප්‍රසාද ලබාගැනීමට පුළුවන්
    මොකද premium member කෙනෙක් කියන්නේ top level member කෙනෙක්

    මේසඳහා 1.3 Million සාර්ථක වෙච්ච විවසයක්යෝ ඉන්නවා

    ඒ විතරක් නෙවිත් මේ network එකට සම්බන්ද අය හැමදෙනාම උදව් කරනවා අනික් අයගේ business එක සඳහා

    ඒක මාර වටිනවා

    ඒ වගේම අපේ site and posts එකට comments කරන්නත් ඒ අය ඉන්නවා

    අපිටත් comments කරන්න පුළුවන් අනිත් අයගේ site and posts වලට

    කොහොමද Search Engine වල top rank ගන්නේ කියන එකත් පැහැදිලිකරනවා
    කොහොමද site එක හදන්නේ කියන එක මොනවද මුලින් කරන්න ඕන

    ටික දවසක් යද්දී තමන්ගේ site එක progress කොතනද තියෙන්නේ කියන එක වගේම

    මොනවද
    මොනපැතිද තවතවත් දියුණුකළ යුත්තේ කියන ඒවා බලාගන්නත් පුළුවන්

    තමන්ට

    අපැහැදිලි ඕනෑම ප්රස්නයක් තියේනම් community එකෙන් අහන්න පුළුවන්
    එකට ගොඩදෙනෙක් උත්තර සපයනවා

    තවත් වෙදගත් කාරණයක් නම් මේ project එකේ CO-OWNER නිතර නිතර private messages හරහා විවිද ප්රශ්නවලට උත්තර දෙනවා

    මේකට ටිකක් English දැනුම අවශයි සහ Internet එකේ වැඩිපුර ඉන්න ඕන

    මම පහතින් දාල තියෙන්නේ referral links එකක් ඒකටත් හේතු කීපයක් තියෙනවා

    සියලුම වාසි පහත ලින්ක් එකෙන් බලන්න පුළුවන් (premium member)

    >>>>>>>https://bit.ly/2spaAVJ


    පහත ලින්ක් එකෙන් free account එකක් create කරන්න පුළුවන් කිසිම අයකිරීමක් නෑ

    සරලව කියනවනම් නිකන් ගිහින් බලන්න පුළුවන්

    >>>>>>https://bit.ly/2JaFQlu

    පළමු premium membership fee 49$ සිට 19$ දක්වා අඩුවෙනවා

    තව තවත් community supports පැත්තෙන්ද ලොකුවෙනස් කම් කීපයක් තියෙනවා

    කාලයකදී තමන්ට මේක කරන්න බැරිනම් site එක විකුනන්නත් පුළුවන් ඒ වගේ විකුනපු sites flippa එකේ ගොඩක් තියෙනවා (40000$, 28000$) වගේ මිලකට

    මොකද ලංකාවේ දැන් යනවිදිය අනුව ඩොලර් වලින් හම්බක්රන්නේ නැතුව ගොඩයන්න බැරිවෙයි ඉදිරියට
    ලංකාවට ඩොලර් ගෙන්නගන්න තවත් ක්‍රමයක් වෙන්න පුළුවන්

    මේක කියන්න ඕන ලංකාවේ ඉන්නවා ගොඩක් අය රස්සාවල් නැතිව

    මේක රස්සාවක් කරන ගමන් උනත් කරන්න පුළුවන්

    ලංකාවේ ගොඩදෙනෙක් ට

    ඉක්මන් කරන්න පුළුවන්තරම් ඉක්මනට පටන්ගන්න


    >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    අදත් කීප දෙනෙක් register උනා
    මම කියන්නේ උන්ටත් පුලුවන්නම් මේකේ තියෙන වැදගත්කම අනිත් යටත් කියල දෙනවනම් හොදයි කියල

    මේකට ගිය කෙනෙක් මේක ගැන නරක කියන්නේ නැහැ

    මහන්සි වෙන්න ඕන තමයි එත් එකේ හොද ප්‍රතිපල තියෙනවා

    එක ගැන කිසිම විවාදයක් නැහැ

    පුළුවන් හැම කෙනාම ගිහින් දැන්ම පටන් ගන්න කියලයි මම කියන්නේ

    මම දාපු link එකෙන්ම යන්න ඕනෑම නැහැ wealthy affiliate කියල google කරනම් හොයාගන්න පුළුවන්

    කැමති කෙනෙක් මට sup එකක් දෙනවනම් මේ >>LINK<< එකෙන් යන්න එක මට දෙන සහයෝගයක් පමණයි

    එකෙන් ඔයාලටත් වක්‍ර ආකාරයෙන් උදව් කරගන්නවා මොකද ref කෙනාත් වෙදගත් වෙනවා ජොබ් එකකට joint වෙද්දී

    මොකද ලංකාවේ අය හිතන්නේ සල්ලි මත සියල්ල රදාපවතිනවා කියල

    එත් පිටරට company වලට මුදල් එතරම් ලොකු අවශ්‍ය තාවයක් නෙවියි

    Dignity, Famous, Rank නො.1, වගේ දේවල් කෙරෙහි තමයි ඒ ගොල්ලෝ fight කරන්නේ

    කමක් නෑ මම නිකන් විස්තර ටිකක් කිව්වේ
     
    • Like
    Reactions: romainadrian

    romainadrian

    Well-known member
  • Sep 21, 2006
    2,119
    74
    48
    CMB
    අදත් කීප දෙනෙක් register උනා
    මම කියන්නේ උන්ටත් පුලුවන්නම් මේකේ තියෙන වැදගත්කම අනිත් යටත් කියල දෙනවනම් හොදයි කියල

    මේකට ගිය කෙනෙක් මේක ගැන නරක කියන්නේ නැහැ

    මහන්සි වෙන්න ඕන තමයි එත් එකේ හොද ප්‍රතිපල තියෙනවා

    එක ගැන කිසිම විවාදයක් නැහැ

    පුළුවන් හැම කෙනාම ගිහින් දැන්ම පටන් ගන්න කියලයි මම කියන්නේ

    මම දාපු link එකෙන්ම යන්න ඕනෑම නැහැ wealthy affiliate කියල google කරනම් හොයාගන්න පුළුවන්

    කැමති කෙනෙක් මට sup එකක් දෙනවනම් මේ >>LINK<< එකෙන් යන්න එක මට දෙන සහයෝගයක් පමණයි

    එකෙන් ඔයාලටත් වක්‍ර ආකාරයෙන් උදව් කරගන්නවා මොකද ref කෙනාත් වෙදගත් වෙනවා ජොබ් එකකට joint වෙද්දී

    මොකද ලංකාවේ අය හිතන්නේ සල්ලි මත සියල්ල රදාපවතිනවා කියල

    එත් පිටරට company වලට මුදල් එතරම් ලොකු අවශ්‍ය තාවයක් නෙවියි

    Dignity, Famous, Rank නො.1, වගේ දේවල් කෙරෙහි තමයි ඒ ගොල්ලෝ fight කරන්නේ

    කමක් නෑ මම නිකන් විස්තර ටිකක් කිව්වේ

    machan niyama post ekak meka thanks link eka share kalata rep +
     

    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28
    Black Friday Extended 1-Year Premium for Only $299
    General Price one month premium for 46$
    If you are interested, Please try to join as soon as possible
    thanks