මොකද බං key & values පිලිවෙළට නැත්තෙ

AnuradhaRa

Well-known member
  • මොකද බං key & values පිලිවෙළට නැත්තෙ

    ඊයෙ හෙන ගොන් ප්‍රශ්නයක් අහල චාටර් වුණා :lol:
    දැං හරි ඒක :love:
    Map කියන්නෙ ඉන්ටර්ෆෙස් එකක්, HashMap implements Map ;)

    1. capitalCities.put("England", "London");
    2. capitalCities.put("Germany", "Berlin");
    3. capitalCities.put("Norway", "Oslo");
    4. capitalCities.put("USA", "Washington DC");

    1234 මාරු වෙලා එන්නෙ ඇයි :confused: