මොකද මම බක්කරේ කෙනෙක්ද

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොකද මම බක්කරේ කෙනෙක්ද

    සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය

    බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.
    ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?

    සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..

    පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.

    බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.
    ඒක හලා දෙන්න පුලුවන්ද?

    සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..

    ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත

    බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ

    සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න

    ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්‍රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.

    බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,
    බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..

    සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??

    බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,
    එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු.
    නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු

    සැමියා කලබල විය

    සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??

    බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?

    කියා සැහැල්ලුවෙන් කීවේය. :lol:

    headbang.gif


    fb එකෙන් උපුටා ගන්නා ලදි

    Repost නම් sorry වෙන්න ඕනා
    Rep දීලා ගියාට වරදක් නැහැ
    :yes: