මොකද මේ අපේ බළල් තුමී

AnuradhaRa

Well-known member
  • බව්වෙක් වගේ කට ඇරගෙන මිදුලෙ යන්නෙ

    බල්ලොත් කට ඇරගෙන දිව එලියට දාගෙන හුස්ම ගන්නෙ. ඒ වගේ

    මූ දවසක් මම බලාගෙන ගැරඩිය ගාවටම ගිහින් මූණ දික්කරගෙන ඌ දිහා බලං ඉන්නව

    මට මතකයි දවසක් බළල් තුමාත් ඔය විදියට කට ඇරගෙන හති දාගෙන ආව
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    බව්වෙක් වගේ කට ඇරගෙන මිදුලෙ යන්නෙ

    බල්ලොත් කට ඇරගෙන දිව එලියට දාගෙන හුස්ම ගන්නෙ. ඒ වගේ

    මූ දවසක් මම බලාගෙන ගැරඩිය ගාවටම ගිහින් මූණ දික්කරගෙන ඌ දිහා බලං ඉන්නව

    මට මතකයි දවසක් බළල් තුමාත් ඔය විදියට කට ඇරගෙන හති දාගෙන ආව
    Flehmen response?... or open mouth breathing which is a sign of stress or a problem (sickness). :oo:

    This is a Tiger with Flehmen response. Cats do the same. On the roof of their mouth they have what's termed as the vomeronasal organ.

    Tiger.jpg
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අපේ පුසත් එකම එක දවසක් ඔහොම දුවගෙන ආවා.. අම්මටහුඩු මහසෝනා වගේ බන්.. රතු පාට දිව එලියට දාගෙන ඇස් ලොකු කරගෙන කළු පූසෙක් හතිදන කොට හිත්පංකෝ 🥲
     

    AnuradhaRa

    Well-known member
  • puso kata aran hathi daanne ne yako
    mokak hari ledak da dann ne
    හැම තිස්සෙම නෑ මචං
    ඔයා ඉතිං දන්නෙ බල්ලො ගැන විතරනෙ
    පූසො ළඟින් ආශ්‍රය කරල නෑනෙ :P
     
    Last edited:
    • Dislike
    Reactions: Voldemort Bro

    AnuradhaRa

    Well-known member
  • photo ekak dapan balanna
    මගෙ පිගානට දාල තිබුන මාළු කෑල්ලත් ඌට දුන්න
    මට ආස නෑ බං වෙලාවකට මාළු කන්න

    එයාගෙ ඔලුවත් අත ගාල වතුර ටිකකුත් බොන්න දුන්න. දැං දොයි
    @imhotep අරහෙම කිව්වම මට ටිකක් අප්සට් ගියා ඒකයි

    මං හිතන්නෙ ලොකු අවුලක් නෑ එයාට

    ඔලුව පුංචියි ඇඟ දිගයි කකුල් ලොකුයි
    කොටියෙක් වගේ