මොකද ලංකාවට වෙන්න යන්නේ...

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    මොකද ලංකාවට වෙන්න යන්නේ...

    Cencer_410px_26-09-12.jpg

    DSC_0279.jpg

    DSC_0293.jpg

    Srilankamirror - පිළිකා රෝගය නිට්ටාවටම සුව කරන ඖෂධයක් ලොව කිසිඳු රටකින් මේ වනතෙක් සොයාගෙන නොමැති බවත් තමන් විසින් කරන ලද පර්යේෂණයක ප‍්‍රතිඵලයක් ලෙස පිළිකා රෝගයට ප‍්‍රතිකාර සොයාගැනීමට තමන්ට හැකිවූ බවත් සෑසී වෙද මැදුරෙහි අධිපති වෛද්‍ය මහානාම ඒ හපුගොඩගේ මහතා පැවසීය.

    ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

    එසේම එම පිළිකා මර්ධන ඖෂධය තුළින් මාස දෙකක් වැනි කෙටි කලකදී පිළිකාව නිට්ටාවටම සුව කළ හැකි බවද වෛද්‍ය හපුගොඩ මහතා පැවසීය.

    එහෙත් මෙම ප‍්‍රතිකාර කිරීම නවතා දමන ලෙසට තමාහට බලපෑම් එල්ල වෙමින් පවතින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    කෙසේවෙතත් මෙම ඖෂධය සඳහා ජිනීවා පේටන්ට් අයිතිය ලබාගැනීම සඳහා විශාල මුදලක් වැයවන හෙයින් එය ලබා ගැනීමටද අපහසු කාර්යයක් බව හපුගොඩ මහතා පෙන්වා දෙයි.

    මේ වනවිට තමන්ට විදෙස් රටවලින් ආරාධනා ලැබෙන බවත් මෙම වෙදකම තවදුරටත් මෙම රටේ කරගෙන යිමට නොහැකි වුවහොත් තමන් විදෙස් ගතවන බවද ඔහු පවසයි.

    එවිට මෙම ඖෂධයම විශාල මුදලකට නැවත ලංකාවට මිලදී ගැනීමට සිදුවන බවද ඒ මහතා එහිදී පැවසීය. :shocked::shocked::shocked:
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    නියමයි. ඕකව විදේශ ගත කරමු. එතකොටවත් කාට හරි කියල ඇරගෙන බොරු කරන එක නවත්තයි.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    eka wachanayen "Plikawa" suwa karanawa kiwwama poddak case neda? "Pilika" eka eka jaathi thiyenawane?

    eth desheeya wedakame api nodanna godak dewal thiyenawa... api ewa thawa wadi diyunu karaganna one :)
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    eka wachanayen "Plikawa" suwa karanawa kiwwama poddak case neda? "Pilika" eka eka jaathi thiyenawane?

    eth desheeya wedakame api nodanna godak dewal thiyenawa... api ewa thawa wadi diyunu karaganna one :)

    dat's true machan... sinhala vedakama is very rich than english medicine...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ehema kiyana paliyata beheth denna bea ne ban oka bila monawa hari unoth .mewa parishana thiyala balanna one .lankawe inne amuthu horu nea