මොකද~වුනේ....?

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අවංකවම කියනව නම් වැඩ ගොඩ ගැහිලා.. මේකට එන්න තියා හිතන්නවත් වෙලා නෑ

අනික නිශ්ඵල දේවල් වලට කාලය වැය කරා හොඳටම ඇති දැන්.. හම්බවුන යාලුවෝ ටිකයි වැදුන මඩ ටිකයි හැරෙන්න ඉතිරි උන දෙයක් නෑ active වෙලා හිටපු අවුරුදු 3-4ට :(

(දැන් ඉතින් මේ පෝස්ට් එකෙන් පස්සෙත් ආයේ කොන් කොන් වල කතා කරන්න පටන් ගනී..වෙන IDs වලින් එනවා කියලා ලොල්) :lol:

මාව මතක් උන උබට ස්තූතියි :D
 
Toothbrush

Member
Jan 8, 2013
61
10

:lol::lol::lol::rolleyes::rolleyes::rolleyes::rolleyes::lol::lol::lol:
 
kaspersky

Active member
  • Nov 6, 2008
    578
    240
    43
    සේරම උන් බිසී බන් දැන්

    ස්කවිය දකුණු ආසියාවේ විශාලතම ග්‍රැෆික් ඩිසයින් කොම්පැනි එකේ ඔව්නර් යකෝ "දෙයියන්ගේ ග්‍රැෆික් ";)

    deyyoth design ganne ekenda :sorry:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    අවංකවම කියනව නම් වැඩ ගොඩ ගැහිලා.. මේකට එන්න තියා හිතන්නවත් වෙලා නෑ

    අනික නිශ්ඵල දේවල් වලට කාලය වැය කරා හොඳටම ඇති දැන්.. හම්බවුන යාලුවෝ ටිකයි වැදුන මඩ ටිකයි හැරෙන්න ඉතිරි උන දෙයක් නෑ active වෙලා හිටපු අවුරුදු 3-4ට :(

    (දැන් ඉතින් මේ පෝස්ට් එකෙන් පස්සෙත් ආයේ කොන් කොන් වල කතා කරන්න පටන් ගනී..වෙන IDs වලින් එනවා කියලා ලොල්) :lol:

    මාව මතක් උන උබට ස්තූතියි :D

    ela. ubama reply karapu eka godak hodayi. madanam katada wadinne neththe :( :(

    mamanam eka yaluwekwath elakiri rkrn set karagatte ne hitapu ewun arenna :( :yes:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    රැමා නම් facebook එකේ නිතරම දකිනවා ....ඒත් මිගාර/හොර වෙදා නම් නෑ ...
    මොනවා උනත් මුන් active නැති එක ලොකු පාඩුවක් ...
    :yes:..
     
    Last edited: