මම එළකිරි එකේ කාලයක් ඇක්ටිව් හිටිය මෙම්බර් කෙනෙක්..
ඇක්ටිව් කිවුවට පොස්ට්නම් දැම්මේ නෑ
. මගේ පොස්ට් ගාන දැක්කාම පේනවනේ.
ඒත් ත්රෙඩ්ස් එකක් නෑර බලුවා. 

ආයේ ලඟදි තමයි පොස්ට්/ ත්රෙඩ්ස් කියවන්න නිදහසක් හම්බුනේ..
මට ආපු ප්රශ්නෙ තමයි පරන ප්රසිද්ද මෙම්බර්ලට මොකද වුනේ කියල?? 

1. migaramk (බක්කරේ)ට , Djwathila (හොර වෙදා)ට, DjRam, මොකද වුනේ?
මෙම්බර්ස්ල ගොඩක් හිටිය නම් මතකත් නෑ

3. ස්කර්විගෙ රතු කොටු වලට මොකද වුනේ?






un tika penna nathi nisa