මොකද වෙන්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේ ආණ්ඩුවට ලේසියෙන්ම විසදලා දාන්න පුලුවන් ප්‍රශ්නත් හත්පොලේ ගාගන්නවා කියලා බැලූ බැල්මට පේනවා, නානලාට නැවෙන එකත් එක කොටසක්, පේන විදියට නන්දෙව පේන්න තියලා මහින්දයි බැසිලුයි කලින් සැරෙටත් වඩා ගේම් දෙනවා ඔක්කොම කුනු බේරෙ වැවට කියලා නන්දෙගෙ පිටින් යන්න.
    ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ ගෝටාව නැති කරලා නාමල්ට තැන හදන එක. මේ යන විදියට දේශ හිතෛෂී විදියට MCC එකත් අත්සන් කරලා සිරාටත් වඩා විනාසයක් කරයි වගේ. රටට මේ වෙන දේවල් වලට ගොබ්බ සජිතුත් වගකියන්න ඕන, ගොන් ආතල් දිදී උනුත් බලන් ඉන්නෙ මං නානාගෙ ඇටේ කටේ දාගන්න 😣
    උබලා මොකද හිතන්නෙ සොන්නලු.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    S1s9Tcq.png
     
    • Like
    Reactions: Mohowk

    gama22

    Well-known member
  • මේ ආණ්ඩුවට ලේසියෙන්ම විසදලා දාන්න පුලුවන් ප්‍රශ්නත් හත්පොලේ ගාගන්නවා කියලා බැලූ බැල්මට පේනවා, නානලාට නැවෙන එකත් එක කොටසක්, පේන විදියට නන්දෙව පේන්න තියලා මහින්දයි බැසිලුයි කලින් සැරෙටත් වඩා ගේම් දෙනවා ඔක්කොම කුනු බේරෙ වැවට කියලා නන්දෙගෙ පිටින් යන්න.
    ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නෙ ගෝටාව නැති කරලා නාමල්ට තැන හදන එක. මේ යන විදියට දේශ හිතෛෂී විදියට MCC එකත් අත්සන් කරලා සිරාටත් වඩා විනාසයක් කරයි වගේ. රටට මේ වෙන දේවල් වලට ගොබ්බ සජිතුත් වගකියන්න ඕන, ගොන් ආතල් දිදී උනුත් බලන් ඉන්නෙ මං නානාගෙ ඇටේ කටේ දාගන්න 😣
    උබලා මොකද හිතන්නෙ සොන්නලු.
    Nande baba. 🤔
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    2015 මහින්ද පැරද්දුව පළිය තමා ඔය ගන්නෙ සින්හලුන්ගෙන්
    නාමල් පුම්බන මිශන් එකක්

    පොන්න සිංහලුත් තම්බින්ට කඩෙ යන ඒකනෙ වැඩෙ
    ඒකාලෙ නම් මාත් ගෝටාව විශ්වාස කරා,
    කෝම උනත් මේ රටට ආදරේ කරන්නෙ පාවෙන චන්ද විතරයි.
    Nande baba. 🤔
    බබා නෙවෙයි පඹයා
     
    • Like
    Reactions: Anatha sinhalu