මොකද හිතන්නෙ නීතිය පොලීසිය ගැන
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,560 113 Aug 20, 2025 #1 මෙවැනි ක්රියා දිගින් දිගටම සිදුවීම සුභවාදී නැහැ Reactions: Tharusha_Peiriss
Nidarshana_k Well-known member Feb 19, 2022 29,801 1 51,708 113 ප*යාගල sorry.com Aug 20, 2025 #3 Mokadda Wenne Reactions: War Fighter
Don GasCan Well-known member Nov 3, 2010 43,516 49,899 113 සේදවත්ත Aug 22, 2025 #4 අඩුකුලේ ලයිෆ් මැටර්ස් ට්රැෆික් වැරැද්දකට රිමාන්ඩ් කරන්න පුලුවන්ද . පොලිසියට චොක් ලොක්ස් ග්රිප්ලින් නෑ තුවක්කුවෙන් අහසට වෙඩිතබා තත්වය පාලනයට නොහැකියාව ටීසර් ගන් නොමැතිව වරෙන්තු ඇද්දැයි බැලීමට තාක්ශණය නොමැතිවීම බොඩි කැම් නොමැතිවීම
අඩුකුලේ ලයිෆ් මැටර්ස් ට්රැෆික් වැරැද්දකට රිමාන්ඩ් කරන්න පුලුවන්ද . පොලිසියට චොක් ලොක්ස් ග්රිප්ලින් නෑ තුවක්කුවෙන් අහසට වෙඩිතබා තත්වය පාලනයට නොහැකියාව ටීසර් ගන් නොමැතිව වරෙන්තු ඇද්දැයි බැලීමට තාක්ශණය නොමැතිවීම බොඩි කැම් නොමැතිවීම
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,067 22,130 113 ගම මහනුවරයි Aug 22, 2025 #5 aru hena kapatiya...