මොකද හිතන්නෙ නීතිය පොලීසිය ගැන

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    මෙවැනි ක්‍රියා දිගින් දිගටම සිදුවීම සුභවාදී නැහැ 😟

     
    • Sad
    Reactions: Tharusha_Peiriss

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    අඩුකුලේ ලයිෆ් මැටර්ස්

    ට්‍රැෆික් වැරැද්දකට රිමාන්ඩ් කරන්න පුලුවන්ද .

    පොලිසියට චොක් ලොක්ස් ග්‍රිප්ලින් නෑ

    තුවක්කුවෙන් අහසට වෙඩිතබා තත්වය පාලනයට නොහැකියාව

    ටීසර් ගන් නොමැතිව

    වරෙන්තු ඇද්දැයි බැලීමට තාක්ශණය නොමැතිවීම

    බොඩි කැම් නොමැතිවීම