මොකද හිතන්නේ scam ද?

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    Insta එකේ යද්දී suggest උනේ. මැසේජ් එකක් දාලා විස්තර ඇහුවා. මෙහෙට වඩා කොහොමත් අඩුයි, us වලටත් වඩා අඩුයි 🫢
    Company වොරන්ටි ත් දෙනවාලු 1 year. Buds දෙකකුත් දීලා tax එකත් ගෙවලා 240? ~730$, US starting price එක 1190$ මෙහෙ 310 - 340.

    https://instagram.com/prime__digitronics?igshid=MzRlODBiNWFlZA==

    IMG_20230728_222720.jpg

    Screenshot_2023-07-28-22-24-43-819_com.instagram.android-edit.jpg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Insta එකේ යද්දී suggest උනේ. මැසේජ් එකක් දාලා විස්තර ඇහුවා. මෙහෙට වඩා කොහොමත් අඩුයි, us වලටත් වඩා අඩුයි 🫢
    Company වොරන්ටි ත් දෙනවාලු 1 year. Buds දෙකකුත් දීලා tax එකත් ගෙවලා 240? මෙහෙ 310 - 340

    https://instagram.com/prime__digitronics?igshid=MzRlODBiNWFlZA==

    View attachment 210925
    View attachment 210926
    DHL කතාව නම් බොරු freight forwarding හරි smuggling හරි වෙන්නෙ ඕවා.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Ude bus eken ussala, hawasa wallawatthe shop ekkin hoyaganna puluwn wage d 😂
    එහෙම ඒවත් නැතුවම නෙවෙයි. Box print කරලා seal කරන එක මහ දෙයක් නෙමෙයි. Housing මාරු කරලා os එක flash කරාම හොයන්න අමාරුයි ලේසියෙන්.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    gita.jpg

    Bhagavad Gita Book eka kiyawapan .​

    follow karapan

    Bhagavad Gita that will change your life forever !​

    මගේ account නම්බර් එක දාන්න සල්ලි දාපන් මම ඒවන්නන්

    Silly man pays twice
    Poor man buys twice
    Online 😁

    Bro, it is a fake; just check the Ali Express with S23, and you will see the same phone for around 20,000.
    Na na mn ganna neme price nathuwa nikan dala thibba hinda ahuwe msg ekak daala..🫢
     
    • Like
    Reactions: Asmodeus

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    කෙලින් ගාණ කියන්නෙ නෑ කියන්නෙ වංචාවක්ම තමයි.
    account එකේ post තියෙන්නෙ මාස 2යි, වෙන විස්තර මුකුත් නෑ.
    සමහරවිට bait එක විදියට මුලින් ටික දෙනෙක්ට ඔය ගණන් වලට දෙයි, ඊට පස්සෙ රැල්ලට orders ආවම සල්ලි ටිකත් අරන් මාරු වෙයි.

    මං නම් නිකන් දුන්නත් ගන්නෙ නෑ ඔහොම එකකින්
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙලින් ගාණ කියන්නෙ නෑ කියන්නෙ වංචාවක්ම තමයි.
    account එකේ post තියෙන්නෙ මාස 2යි, වෙන විස්තර මුකුත් නෑ.
    සමහරවිට bait එක විදියට මුලින් ටික දෙනෙක්ට ඔය ගණන් වලට දෙයි, ඊට පස්සෙ රැල්ලට orders ආවම සල්ලි ටිකත් අරන් මාරු වෙයි.

    මං නම් නිකන් දුන්නත් ගන්නෙ නෑ ඔහොම එකකින්
    Ow eka thama hena fishy, 10 kali tikak ekathu krganna puluwn muta, elon musk cybertruck €100k gane pre order krnna dunna wage 🫢
     
    • Like
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Ow eka thama hena fishy, 10 kali tikak ekathu krganna puluwn muta, elon musk cybertruck €100k gane pre order krnna dunna wage 🫢
    අනික බලන්න Happy customers ලා 295 ක් විතර ඉඳලා තියෙනවාලු. ඒත් උන් මහා ගුණ මකු customers ලා, එකෙක් නෑ comment එකක් දාලා මේකෙන් ගන්න කියලා recommend කරන්න 😂 (දැන් ඉතින් ඔය මගඩිය කරන එකා මේක දැක්කොත් සල්ලි දීලා හරි comments ටිකක් දාගනියි)