මොකද හිතෙන්නෙ මෙක දෑක්කහම?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,920
    28,834
    113
    GxwLFoWWoAMD48S
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,416
    166,807
    113
    එකමත් එක රටක
    බොක දාන්න උනාම ලැට් බාල්දිය උස්සන් ළිද ලග ඉදන් කන්දක් නගින්න ඕන නේද කියලා මතක් උනා . :baffled:
     
    • Sad
    Reactions: saja

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    තරුණ කාලෙ යහපත් දේ කරපු කෙනෙක් නම් දැන් ඒවා මතක් කර කර සතුටු වෙනවා ඇති.

    තරුණ කාලෙ අයහපත් දේ කරපු කෙනෙක් නම් දැන් ඒවා මතක් කර කර පසුතැවෙනවා ඇති.

    අපිටත් ඔය දවස උදා වුණාම අපිටත් මතක් කරන්න තියෙන්නෙ අද කරන හොඳ හෝ නරක තමයි.