මොකද හිතෙන්නෙ මෙක දෑක්කහම?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    images
    රැවටෙනවා ඉතින් ලංකාවේ ගෙවල් වගේම තමා😁
     
    • Love
    Reactions: dayt0na

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,287
    8,658
    113
    chill eke innawa kiyala hitanwa.
    me wage inna pluwn nm iwarai ban. hemadama nahenna be.

    කැර්‍ර මදුරැවෝ තොගයක් ඇති
    කැරි බොන මදුරුවො නෑ බන්. ලේ බොන උන් ඉන්නෙ
    ------ Post added on Aug 10, 2025 at 12:31 PM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,999
    15,483
    113
    New Zealand
    වයසක මිනිහෙක්ට වත් පාඩුවේ පොතක් කියවගෙන ඉන්න බෑ මේ වගේ අසහනකාරයෝ හින්දා

    Comfy-UI-00004.webp
    මේවගේම ගෙයකට මම ගිහින් තියනවා. ඒ ගෙග්දර තිබුනේ කලුතර. ඈදි පුටු 2ක් තිබුනා. ඒකේ ඉදගෙන වෙල දිහා බලාගෙන එද්දි මාර ෆීල්න් එකක් ආවේ සිම්හලු.