ඌ මේ හම්බ කරන් යන්න ඇවිල්ල තියින්නේ.
උබල දන්නේ නැහැ ඌ අරන් තියන risk එක සල්ලි වලට කෙදර කමේ......
උත් මේ කොහෙට හරි පෙන ගනියි ටිකකින්.
ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ඔන්න ඕක තමයි බන්, international team වල උන් එක්ක වැඩ කරලා exposure එකක් නැහැ,
එහම තියන එකෙක් මේ තරම් සුරංගනා කතා විශ්වාශ කරන්නේ නැහැ.
පිස්සුද බන් දේශපාලනය කරන උන්ගේ සුරංගනා කතා අහල රෙවටෙන්න.......
රට වෙනුවෙන් කේප-කෙරීම් කරලා වැඩක් නැහැ බං , ඕව සුරංගනා කතා, මහින්දයට කල ගුණ සලකන්න ඕනේ සුරංගනා බන්....මුලිම සුරංගනා කතා ලෝකෙන් එලියට වරෙන්, ඊට පස්සේ තමන්ගේ life එක enjoy කරපන්.
petrol නැති උනත් මම නම් bas එකේ හරි ට්‍රිප් යනවා, life enjoy කරනවා.
බලපන් උන්ගේ ළමයි life එක විදින හැටි. ජීවිතේ කෙට්යි බන් life එක විදපන්.