මොකද හිතෙන්නෙ ?

sanzilla jackcat

Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ඌ මේ හම්බ කරන් යන්න ඇවිල්ල තියින්නේ.
    උබල දන්නේ නැහැ ඌ අරන් තියන risk එක සල්ලි වලට කෙදර කමේ......
    උත් මේ කොහෙට හරි පෙන ගනියි ටිකකින්.


    ලංකාවේ මිනිස්සුන්ගේ ප්‍රශ්නේ ඔන්න ඕක තමයි බන්, international team වල උන් එක්ක වැඩ කරලා exposure එකක් නැහැ,
    එහම තියන එකෙක් මේ තරම් සුරංගනා කතා විශ්වාශ කරන්නේ නැහැ.

    පිස්සුද බන් දේශපාලනය කරන උන්ගේ සුරංගනා කතා අහල රෙවටෙන්න.......
    රට වෙනුවෙන් කේප-කෙරීම් කරලා වැඩක් නැහැ බං , ඕව සුරංගනා කතා, මහින්දයට කල ගුණ සලකන්න ඕනේ සුරංගනා බන්....මුලිම සුරංගනා කතා ලෝකෙන් එලියට වරෙන්, ඊට පස්සේ තමන්ගේ life එක enjoy කරපන්.
    petrol නැති උනත් මම නම් bas එකේ හරි ට්‍රිප් යනවා, life enjoy කරනවා.


    බලපන් උන්ගේ ළමයි life එක විදින හැටි. ජීවිතේ කෙට්යි බන් life එක විදපන්.
     

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    රනිල, බැලන්ස් එක ගහන්න ඇවිත් තියෙන්නෙ, බලය උන්ගෙ circle එකෙන් පිටට ගියොත් ආයෙ ගන්න අමාරුයි කියල මුන් ඔක්කොම දන්නව, ඒ නිසා මුන් ඔක්කොම එකතු වෙලා ෆුල් ගේමක් දෙනව දැන් මේක බැලන්ස් කර ගන්න...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මොනා හිතුවත් වැඩක් වෙන්නෙ නෑ බන් දැන්.

    තමන්ගෙ වැඩක් බලාගන්න එකයි හොඳ.

    ඒත් හිතේ රට ගැන තියෙන දුක බොහෝමයි. මොනා කරන්නද ඒත්. ඉපදුණු රටේ ඉන්න පින නැති ජාතියක් අපි. මට දැන් පුංචි පුංචි ළමයි දැක්කම මාර දුකක් දැනෙන්නෙ උන් ගැන.
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    මොනවත් කාටවත් කරන්න දෙනවයැ ඉතින් කාලකන්නි බල්ලො ටික පාරට බැහැපු ගමන්මනෙ
    අනුරට දුන්නනං ඔය මොන මගුලක්වත් නෑ අද
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,626
    113
    Miami
    රනිල, බැලන්ස් එක ගහන්න ඇවිත් තියෙන්නෙ, බලය උන්ගෙ circle එකෙන් පිටට ගියොත් ආයෙ ගන්න අමාරුයි කියල මුන් ඔක්කොම දන්නව, ඒ නිසා මුන් ඔක්කොම එකතු වෙලා ෆුල් ගේමක් දෙනව දැන් මේක බැලන්ස් කර ගන්න...
    අන්න ඒකයි. සිස්ටම් චේන්ජ් කියන වචනෙ ඇහුන ගමන් 225ම පුකට පැට්‍රල් වැදිච්ච බල්ලො වගේ කුලප්පු උනා. ජංගියෙ රෙවෙන්න ඇත්තෙ කහඳගමට විතරක් නෙමෙයි. උන් දන්නව මේ පීල්ලෙන් පැන්නොත් ආයෙ උන්ගෙ political carriers නුත් ඉවරයි උන්ගෙ දරුවන් වෙනුවෙන් ගහල තියෙන ප්ලෑනුත් ඉවරයි කියල. ඒකයි රතු කොල නිල් ඔක්කොම වේසා බල්ලො එකතු වෙලා කොහොම හරි මේ සිස්ටම් එක රැකගන්න බලන්නෙ. මේක මේ වෙලාවෙ කැඩුවෙ නැත්නම් ආයෙ අපේ රටට අනාගතයක් නෑ. අපිට අනාගතයක් නෑ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,266
    36,340
    113
    කෑගල්ල

    උගේ මේ අන්තිම කාලේ ඌට අනුරට සජිත්ට විමල්ට වගේ ජනාධිපති හීන නෑ ආයේ. එක නිසා ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රියෝජන ගත්තා. ඕකා ට්‍රයි කරන්නේ ජනදී පති කමටම තමා. ඌට කරගන්න බැරි උන එක. :lol: :lol:

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේක ගොඩ දාන්න සෑහෙන මුදලක් ඕන
    ඒක නිසා නිරූපමා දේවිය තමයි එකම බලාපොරොත්තුව