මොකද හිතෙන්නේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකද හිතෙන්නේ ?

    1119.jpg
     
    • Haha
    Reactions: shenat and YelaWolf

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    විශාල ශබ්ධයක් ඇහුනද කියලා අහන්නේ 😁
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    අපිට මොනව හිතුනත් වැඩක් තියෙද?
    රාජපක්සලා ටික හිතල තියෙන්නෙ හිරේ නොයා ශේප් වෙන්න රනිල් තමා අගමැතිකම දෙන්න තියෙන හොඳම බුවා කියල. 🤭 🤭 🤭

    අපරාදෙ නේද ඒ කාලෙ බැන්නෙ? 😂😂