මොක්කුද පුතාලා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අැමරිකාව අනුන්ගෙ රටවල් වල යුද්ධ කරලා ඵන හමුදාවෙ අයට පට්ටම විදිහට සලකනවා..ලංකාවෙ තමන්ගෙ රටට නිදහස දීපු අයට මෙන්න සලකන හැටි

    bedenne natiuwa
    ratak widiyata gattot (udin idagena balala)

    apita ape minissu nati una human resource
    rate sampath godak nati una
    api naya una

    demalatat ekama widiyata salakala
    thambiyatat ekama widiyata salakala
    sinhalayatat ekama widiyata salakala

    thambita one child policy danawa
    demalata sinhalayata thambita english sinhala aniwarya karanawa

    iwarane prashne

    demalat aye bomba gahuwot demalatat one child policy danawa

    komada hichchi mole :yes::yes:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාද කරලා තේරුමක් නැහැ බං. රතුපස්වල නිරායුද මිනිස්සුන්ට වෙඩි තිබ්බේ එතකොට ඔය කියන හමුදාව නෙවිද? එතකොට කොහෙද උබ කිව්ව රජයේ හමුදා සහ අනිත් පිල.. සිවිල් ගැටුමකට හමුදාව යොදවපු එකම වැරදි නේද ? සිංහල තැනක උන හින්දා රටුපස්වල උන්ට වන්දි දෙන්න ඕන හමුදාව වැරදිත් නැහැ . දෙමල උන් දිස්පෙන්සබල්

    demala kiyala na ban
    api kaurut minissu

    karunage un ekka man hire hitiya
    demalu ekka tamat innawa
    ltte un nam saray ban un api ekka kata karannawat kamati na
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට රතුපස්වල ත්‍රස්ත්වදින්ටද වන්දි දීල තියෙන්නේ ???

    රතුපස්වල තිබුනේ වර්ජනයක් . වර්ජනයේ හිටපු නිරායුධ මිනිස්සුන්ට වෙඩිතිබ්බේ. එහෙම දෙයක් උතුරේ නෙමෙයි රටේ මොන තැනක මොන ජන වර්ගයකට සිද්දවුනත් අනිවාර්යයෙන් රජයෙන් වන්දි ලබාදෙන්න ඕන.
    රජයට විරුද්ධව අවි ඔසවපු උන්ව රතුපස්වලට සමාන කරන්න එපා.

    ත්‍රස්තවාදියෙක් හැටියට තුවාලවෙලා මැරෙන්න යනකොට බෙහෙත් කරන්නෙත් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ මගජනතාවගේ බදු සල්ලි වලින්.
    හමුදාවේ වගේම ආබාධිත වැඩි පිරිසක් දෙමළ ප්‍රජාවේ ඇති. ඒ අය බලාගන්න එක ඊළමට සිහින දැකපු පිරිසට බාරයි.

    :yes::yes: උතුරේ මිනිස්සු අපිට ඉඩම් බලතල දියව් කියල උද්ගොසනය කරල හමුදාව වෙඩි තිබ්බ නං අන්න වන්දි දෙන්න ඕනේ .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තවම මතකයි එයාපෝට් එකට බෝම්බ ගහනකොට මගේ ළඟ හිටිය දෙමළ කොල්ලගේ මුණේ තිබුන සතුට. තමුන්ගේ ජාතියේ වුනත් එහෙව් තිරිසන් පිරිසක් වෙනුවෙන් පෙනී ඉන්න එපා.



    මම අදටත් කියන්නේ ඔය විජේවිරයාව මැයි දවසේ උඩදානවා රට පස්සට ඇදපු සිංහල දෙමළ පර බල්ලෝ දෙන්නවම සැමරීම නීති දාලා තහනම් කරන්න ඕන.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    අනිවාර්යෙන්ම මෙතන ප්‍රස්නයක් ඇති. කොහොමත් ආණ්ඩුවේ කන්තෝරු වල වැඩ වෙන විදිහ දන්නවනේ... හැබැයි දැන් මෙතන ගොඩක්ම කරන්නේ දේශපාලනික ගේම් එකක්... මේවගේ අසරණයෝ ඉස්සරහට දාලා තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න හදන උන්ට කර්මයෙන්වත් උත්තර ලැබෙයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වාද කරලා තේරුමක් නැහැ බං. රතුපස්වල නිරායුද මිනිස්සුන්ට වෙඩි තිබ්බේ එතකොට ඔය කියන හමුදාව නෙවිද? එතකොට කොහෙද උබ කිව්ව රජයේ හමුදා සහ අනිත් පිල.. සිවිල් ගැටුමකට හමුදාව යොදවපු එකම වැරදි නේද ? සිංහල තැනක උන හින්දා රටුපස්වල උන්ට වන්දි දෙන්න ඕන හමුදාව වැරදිත් නැහැ . දෙමල උන් දිස්පෙන්සබල්




    කවුද කියන්නේ රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියපු එක හරි කියලා. රතුපස්වලට හමුදාව දාන්න ඇත්තේ හදිසිනීතිය නිසා වෙන්න ඕන.

    කොහොමත් අප්පොච්චිගේ කෙරුවාව හොඳටම හොඳ නිසා තමයි යුද්දේ දිනෙව්වට රජාට අන්දපු මිනිස්සුම පස්සේ කාලෙක පඹයෙක්ට පරාදකරන්නේ:rofl: ඒකම ඇති මිනිස්සුන්ට සිංහලු කියන්නේ කොහොම ජාතියක්ද කියලා තේරුන්ගන්න.


    දෙමළ මිනිසුන්ට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. උන් හිතන්නේ අපිට නෑ සිංහලුන්ට තමයි ඔක්කොම කියලා. ඕක හදාගන්නකන්
    ඒ මිනිස්සු ලංකාවේ ජිවත්වෙන්නේ අවුලෙන් උඹටත් ඒ ප්‍රශ්නේ හිතේ පොඩ්ඩක් තියෙනපාටයි වැඩිය නැත්තේ උඹ සිංහලු එක්ක ඉන්න නිසා.


    උතුරට යන්න යන්න දෙමල්ලු ඉන්නේ සිංහලුන්ට වයිරෙන්. ඕක හරියන්න මිනිස්සු මිශ්‍ර වෙන්න ඕන. කෑලි බෙදන් කොටුවෙන්න ගියාම තවත් අවුල් වෙන එක වෙන්නේ.

     
    Last edited: